යාවත්කාලීන කිරීම: මෙතන කියලා තියෙන JanRain RPX plugin එකේ පොඩි අවුලක් තියෙනවා කියලා අපේ ඉන්දරේ අයියා වාර්තා කරලා තිබුනා වගේම අවුලක් තියෙනවා තමයි. ඉතින් ඒක නිසා ඒ ගැන තියෙන සටහන භාවිතා කිරීම වැඩක් නැහැ. කොහොමවුනත් තමන්ගේ ඩොමේන් නාමය OpenID එකක් කරගන්න හැටි ගැන තියෙන සටහන නම් හරියටම වැඩ! හැම කෙනාටම තමන්ගේ අනන්‍යතාව අන්තර්ජාල ඇතුලෙදී ආරක්ෂා ...