අන්තර්ජාල පරිශීලකයින් වශයෙන් මෙන්ම, දුරකථන, ජංගම දුරකථන භාවිතාකරුවන් ලෙසින් අද අපට සුවිශේෂී දිනයක්. මාතෘකාවේ යොදා ඇති ලෙසින්ම අද (2008 මැයි මස 17 වැනිදා) ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනයයි. කෙසේවෙතත් ලංකාවේ තොරතුරු සන්නිවේදනයේ වේගවත් භාවය හා නිති පතා වර්තාවෙන සබඳතා බිඳ වැටීම් නිසාවෙන් බොහෝ පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. නමුත් විදුලි සන්දේශන සේවයේ වැදගත්ම අංශය වන අන්තර්ජාල පහසුකම ...