මම මගේ “සාපෙක මහිම” කියන බ්ලොග් සටහනේ ලිව්වානේ මම අපේ හොස්ටල් එකේ කට්ටියත් එක්ක අවසාන දවසේ ෆිල්ම් එකක් බලන්න ගියා කියලා, මේක තමයි ඒක. ඒ කිව්වේ Rab Ne Bana Di Jodi තමයි බලන්න ගියපු චිත්‍රපටිය. මෙම චිත්‍රපටියේ රඟපාන්නේ වෙන කවුරුවත් නෙවෙයි! ඒ, ෂාරුක් ඛාන්. තරමක් වෙනස් ආදර කතාවක් පාදක වෙච්ච මේ චිත්‍රපටිය බලන්න නම් ඔන්න […]
Tag Archives: hindi movie
අඬ අඬ බැලීම සහ බල බල ඇඬීම.
ඕන් සිරසෙන් හොඳ වැඩක් කලා ඊයේ. ඊයේම මේ සටහන ලියන්න හිටියාට පාඩම් වැඩ වැඩි නිසා මේක ඊයේ ලියලා දාන්න බැරිවුනා. වැඩේ කියන්නේ මං දැන් ඒක දාන්න කලින්ම අපේ අසාමාන්‍ය මලී අක්කා මේක ගැන ලියලා. ඉතින් මේ පෝස්ට් එකෙන් එයාට අසාධාරණයක් වෙයිද දන්නෙත් නෑ. මලී අක්කේ, අසාධාරණයක් වුනානම් සොරි ඩොට් කොම් හොඳේ… 😀 සිරසෙන් හොඳ වැඩක් […]