පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා දර්ශනය අනුව තෝරාගත් බ්ලොග් ලිපියක් පළ වුනා හැර, ලංකාව තුළ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයක බ්ලොග් සඳහා ඉඩක් නොමැති වූ තරම්.
Tag: අන්තර්ජාලය
				
					Categories				
				
			ආන්ත්‍රාවයි, ෆේස්බුක්!
 සංගීත වීඩියෝවක් හරහා ජනප්‍රියත්වයට පත්වුන එක්තරා නිරූපණ ශිල්පිනියකගේ පෞද්ගලික ඡායාරූප විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් වෙලා කියල ලොකු සංවාදයක් මීට දින කිහිපයකට කලින් අන්තර්ජාලයේ ඇතිවුනා. ඇය සතුව ඇත්තේ නරක චරිතයක් ආකාරයෙන් ඇයගේ චරිතය පිළිබඳව නොයෙකුත් දෙනා ඒ ගැන කතාබහ අරගෙන ගිහිල්ල තිබුන බවයි පෙනුනේ. පසුව මේ ඡායාරූප නිකුත් වීම පිළිබඳව තොරතුරු සෙවීමෙන් දැනගැනීමට ලැබුණ කාරණයක් වුනේ, මේ ඡායාරූප නිකුත් වෙලා තියෙන්නෙ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා බව. ෆේස්බුක් වෙබ් අඩවියේ ඇයගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක සමඟ සම්බන්ධ ඡායාරූප ඇයගේ ෆේස්බුක් මිතුරන්ගේ ලැයිස්තුවේ කෙනෙක් අතට හෝ, මිතුරු ලැයිස්තුවෙන් බැහැර පුද්ගලයෙකුගේ අතට පත්වීම නිසා දැන් වැඩේ තරමක් දුර දිග ගිහින්!