වර්තමාන තරුණයාගේ තාරුණ්‍යය? 20

මේක නම් විශාල ප්‍රශ්නයක්. මම මේක ලියන්නද? නොලියන්නද කියලයි කල්පනා කරේ. දැන් නගරබද පාසල් වල ඉගෙනගන්න සිසුන්ට තමන්ගේ තරුණ කාලය විනෝදයෙන් ගෙවාගන්න විදිහක් නෑ. ඉගෙනගන්නත් අවශ්‍යයි තමයි. ඒත් ඉගෙනීමට විතරක් සීමා වෙලා හිටියොත් ඉස්සරහට ලංකාවට බිහිවෙන්නේ ඉතාමත් අසමබර පුරවැසියන්. හරියට නිකම් රො‍බෝවරුන් වගේ. උදේට නැගිටිනවා, කනවා, රස්සාවට යනවා, ගෙදර එනවා, කනවා, නිදාගන්නවා… එච්චරයි. හැමදාම එකම ...

පමාවි ලියන නිද‍හසේ සටහන. 3

වෙනදාටත් වඩා උත්සව ශ්‍රීයෙන්, සතුටෙන් සැමරූ මෙවර 61වෙනි නිදහස. සත්‍යවශයෙන් නිද‍හසේ උත්සවයක් විය. විරෝධාර හමුදාවන් සිය බල පරාක්‍රමය පෙන්වමින් ලොව කෲරතම ත්‍රස්තවාදී සංවිධාන යුදමය වශයෙන් පරාජයට පත් කරමින් පවතින මෙවන් ‍මොහොතක නැති නෙයියාඩගම් නැත්තේද නොවේ. සමහරු පවසන්නේ මෙය ජනඝාතය යුද්ධයක් බවය. ඔවුන් ජනයා යැයි සිතා සිටි‍න්නේ කොටි ත්‍රස්තවාදීන්දැයි නොවැටහේ. ඔවුන් තිරිසනුන් ජනයා ලෙසින් සිතන්නේ නම් ...

ලංකාවට අත නොතබනු! (වර්තමාන ඉන්දියන් සාධකයට එරෙහිව!!) 11

ශ්‍රී ලංකාවට ආසන්නම රට ඉන්දියාව කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් මෑතකදී ත්‍රස්තවාදයට එරෙහිව ලබාගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණයන් හමුවේ, එක් ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අවසන් ශ්‍රී ලංකා නිදහස් සටන ගෙනියන මේ වෙලාවේදී, ඉන්දියාව තමන්ගේ අනිසි මැදිහත්වීම ලංකා ආණ්ඩුව වෙතට එල්ල කරන බව ඔබ අප සැම දෙනා දැන් දන්නා කරුණක්. මේ පිළිබඳව ...