පසුබිමේ කතාව | Behind the scenes 19

පසුබිමේ කතාව | Behind the scenes
මේ පසුගිය 17 වෙනිදා චිත්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවේ එලිදැක්වුන අලුත් සිංහල චිත්‍රපටයක්. නම විතරයි ඉංග්‍රීසි. කතාව සිංහලෙන්. චිත්‍රපටයෙ අධ්‍යක්ෂක ලක්පති විජේසේකර. අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නෙව. මීට අවුරුද්දකට කලින් සාහිත්‍ය ඒකකයේ සභාපති. දැන් ලොකු ළමයි! චිත්‍රපටය නරඹන්න ආපු බොහෝ දෙනා කිව්වෙ මේක අමුතුම චිත්‍රපටයක් කියලයි. නරකක් නොකී තරම්. ඒ, බොහෝ විට මේ චිත්‍රපටිය තාමත් එපමණ ...