Manuscript Found in Accra 9

Manuscript Found in Accra
පාවුලෝ කොයියෝ කියන්නේ ලංකාවෙ පරිවර්තන කියවන්නන් අතර ජනප්‍රිය චරිතයක්. සන්තියාගෝ නම් සැරිසරන්නා (The Alchemist), මිනිත්තු එකොළහේ කතාව (Eleven Minutes), යක්ෂයා සහ ප්‍රයිම් මෙනෙවිය (Devil and miss Prime) සහ තවත් මෙකී නොකී පොත් රැසක් මෑත කාලයේ පොත් කියවන්නන් අතර හුවමාරු වුනා. මම පුද්ගලිකව කොයියෝගේ දේව කතා කියවන්න කැමති නැහැ. ඒත් මේ ළඟදි මහරගම සරසවියට ගිය වෙලාවක ...