විශේෂ දර්ශනයක්: Behind The Scenes

විශේෂ දර්ශනයක්: Behind The Scenes
ලක්පති විජේසේකරගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ Behind the Scenes චිත්‍රපටියේ විශේෂ දර්ශනයක් ඇමරිකානු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ ලබන 25වෙනිදා පැවැත්වෙනු ඇති. ඒ සවස 2.30ටත්, සවස 4.30ටත් දර්ශන වාර දෙකකින්. ඔබ පැමිණෙනවානම්, [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට “Behind the Scenes” Subject එක යටතේ පැමිණෙන පිරිසගේ නම් තැපැල් කරන්න. එසේත් නැතිනම්, 2498146, 2498169, 2498128 යන දුරකථන අංක අමතා ඔබගේ පැමිණීම තහවුරු ...

පසුබිමේ කතාව | Behind the scenes 19

පසුබිමේ කතාව | Behind the scenes
මේ පසුගිය 17 වෙනිදා චිත්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවේ එලිදැක්වුන අලුත් සිංහල චිත්‍රපටයක්. නම විතරයි ඉංග්‍රීසි. කතාව සිංහලෙන්. චිත්‍රපටයෙ අධ්‍යක්ෂක ලක්පති විජේසේකර. අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නෙව. මීට අවුරුද්දකට කලින් සාහිත්‍ය ඒකකයේ සභාපති. දැන් ලොකු ළමයි! චිත්‍රපටය නරඹන්න ආපු බොහෝ දෙනා කිව්වෙ මේක අමුතුම චිත්‍රපටයක් කියලයි. නරකක් නොකී තරම්. ඒ, බොහෝ විට මේ චිත්‍රපටිය තාමත් එපමණ ...