Skip to content

මචන් එළ!

ජනවාරි 11, 2009

මට ඊයේ රෑ නිකමට හිතුනා මචං චිත්‍රපටිය හොයලා බලන්න. අහම්බෙන් වගේ, ඔන්ලයින් බලන තැනක් සෙට් වුනා. ඊයේ රෑ හොඳ වේගයකුත් තිබුන නිසා නොකඩවා බලන්න පුලුවන් වුනා. හැබැයි quality නම් අල. ඒත් චිත්‍රපටිය බලන්න ලැබිච්ච එක ලොකු දෙයක්. ඔව් ඔව්, ඒකේ මං වගේ “පොඩි එවුන්ට” ;) බලන්න හොඳ නැති පොඩි කෑල්ලක් තියෙනවා තමයි. ඒක ඉතින් බලාගෙන යනකොට තමයි සෙට් වුනේ. දැන් ඉතින් කොහොමත් නොබලා ඉන්න පුලුවනෑ ;) චිත්‍රපටිය නම් එළ! වැඩිදෙයක් කියන්න දෙයක් නෑ. දැනටමත් චිත්‍රපටිය ගැන දන්නවා ඇති නෙව.

හැබැයි මම මේක ගැන කියද්දී…
එක්කෙනෙක් කිව්වේ,
උඹ බබා
කියලා…
:D

මචන් එළ!

ප්‍රතිචාර 10 leave one →
  1. ජනවාරි 11, 2009 12:22 ප.ව.

    මට නම් මචං තාම බලන්න බැරි වුනා.

  2. ජනවාරි 11, 2009 1:15 ප.ව.

    dennako online link eka. apitath balanna :) meheta wela weli weli inne mokuth balanna nethuwa.. a nisa denna sup ekak :)

  3. ජනවාරි 11, 2009 1:58 ප.ව.

    ඔන්න GTalk හරහා එව්වා ;)

  4. ජනවාරි 11, 2009 1:59 ප.ව.

    @ රුක්ෂාන් – බලන්න බැරි වුනානං වෙලාවක බලන්න. හොඳ ෆිල්ම් එකක්

  5. ජනවාරි 11, 2009 9:48 ප.ව.

    බබා තමයි Hostel dome වල රෑට රෑට football ගහනව කියල ආරංචියි. :D

  6. Malee_msg permalink
    ජනවාරි 11, 2009 9:49 ප.ව.

    මම නම් මුලින්ම බැලුවා.. ‍එළ තමයි!

  7. ජනවාරි 11, 2009 9:59 ප.ව.

    මටත් ලැබුණා DVD එකක්. මම ඒක ගානට rip කරලා කැම්පස් එකේ සහ සමුද්‍රෙ ඒක බෙදැහැරිය ;)

  8. ජනවාරි 11, 2009 9:59 ප.ව.

    @ශාකුන්තල – ෂ්… මොනා කියෝනවාද මන්දා… :P
    @මලී අන්ඩර්ස්කෝ ඇම්.ඇස්.ජී – එළදත් කියලා! එළේ එළ! :D

  9. ජනවාරි 13, 2009 3:23 ප.ව.

    හුඟ කාලෙකට පස්සේ බැලුව හොඳ ෆිල්ම් එකක්

  10. පෙබරවාරි 3, 2009 9:46 පෙ.ව.

    :D උඹ බබා!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers