මට ඊයේ රෑ නිකමට හිතුනා මචං චිත්‍රපටිය හොයලා බලන්න. අහම්බෙන් වගේ, ඔන්ලයින් බලන තැනක් සෙට් වුනා. ඊයේ රෑ හොඳ වේගයකුත් තිබුන නිසා නොකඩවා බලන්න පුලුවන් වුනා. හැබැයි quality නම් අල. ඒත් චිත්‍රපටිය බලන්න ලැබිච්ච එක ලොකු දෙයක්. ඔව් ඔව්, ඒකේ මං වගේ “පොඩි එවුන්ට” බලන්න හොඳ නැති පොඩි කෑල්ලක් තියෙනවා තමයි. ඒක ඉතින් බලාගෙන යනකොට තමයි සෙට් වුනේ. දැන් ඉතින් කොහොමත් නොබලා ඉන්න පුලුවනෑ
චිත්‍රපටිය නම් එළ! වැඩිදෙයක් කියන්න දෙයක් නෑ. දැනටමත් චිත්‍රපටිය ගැන දන්නවා ඇති නෙව.
හැබැයි මම මේක ගැන කියද්දී…
එක්කෙනෙක් කිව්වේ,
උඹ බබා
කියලා…
මචන් එළ!
10 replies on “මචන් එළ!”
මට නම් මචං තාම බලන්න බැරි වුනා.
dennako online link eka. apitath balanna
meheta wela weli weli inne mokuth balanna nethuwa.. a nisa denna sup ekak 
ඔන්න GTalk හරහා එව්වා
@ රුක්ෂාන් – බලන්න බැරි වුනානං වෙලාවක බලන්න. හොඳ ෆිල්ම් එකක්
බබා තමයි Hostel dome වල රෑට රෑට football ගහනව කියල ආරංචියි.
මම නම් මුලින්ම බැලුවා.. එළ තමයි!
මටත් ලැබුණා DVD එකක්. මම ඒක ගානට rip කරලා කැම්පස් එකේ සහ සමුද්‍රෙ ඒක බෙදැහැරිය
@ශාකුන්තල – ෂ්… මොනා කියෝනවාද මන්දා…

@මලී අන්ඩර්ස්කෝ ඇම්.ඇස්.ජී – එළදත් කියලා! එළේ එළ!
හුඟ කාලෙකට පස්සේ බැලුව හොඳ ෆිල්ම් එකක්