එක්ස්පෙලියාමස්!…

‍ලොව සුප්‍රකට ලේඛිකා ජේ. කේ. රෝලින්ග් විසින් රචිත හැරී පොටර් කතා මාලාවේ හය වැන්න, Harry Potter and the Half Blood Prince පාදක කරගනිමින් නිර්මාණය කරන ලද හැරී පොටර් චිත්‍රපට මාලාවේ හය වැන්න, Harry Potter and the Half Blood Prince මීළඟ වසරේදී නිකුත් වීමට නියමිතයි. මෙන්න උණු උණු හැරී ‍පොටර් ඇන්ඩ් ද හාල්ෆ් බ්ලඩ් ප්‍රින්ස් චිත්‍රපටියේ […]

08.08.08ට පෙර

හෙට දිනය අප සියළුදෙනාටම සුවීශේෂී දවසක්. ‍නෑ, මම මේ කියන්නේ ඔලිම්පික් ගැන නෙවෙයි. මම මේ කියන්න හැදුවේ හෙට දිනයේ සිට ලංකාවේ සිනමාහල් ආක්‍රමණයට සූදානමින් සිටින අබා චිත්‍රපටිය ගැනයි. ඔව්! හෙට ඔබ මෙතෙක් බලා සිටි අබා චිත්‍රපටිය දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා. මාත් චිත්‍රපටිය බලන්න යන්නයි ඉන්නේ. බැලුවාට පස්සේ හොඳ නරක කියන්නම්. මේ චිත්‍රපටිය ගැන වැඩි […]

ජබ් වී මෙට් (Jab We Met)

ඔන්න මීට කලින් සැලසුම් කරපු විදිහටම ජබ් වී මෙට් (Jab We Met) චිත්‍රපටිය ඊයේ (2008.04.12) රාත්‍රී 9.30ට ස්වර්ණවාහිනියෙන් සිංහල උපසිරැසි සමඟින්ම නැරඹීමට හැකියාව ලැබුනා. ඇත්තෙන්ම මේ චිත්‍රපටිය සරල, එහෙත් ආකර්ෂණීය සිනමා නිර්මානයක් ලෙස සැලකීමට හැකියි. චිත්‍රපටියේ ගීත සියල්ලම ඉතාමත් වින්දනීය ආකාරයෙන් නිර්මාණය කර තිබෙන ඇති අතර එහි සියළුම ගෞරවය හිමිවන්නේ මෙම චිත්‍රපටියට සංගීතයෙන් දායකත්වය දැක්වූ […]