මේ අද ICTA ආයතනයේ කටයුතු කරන වසන්ත දේශප්‍රිය මහතාගෙන් ලැබුනු විද්‍යුත් තැපැල් පණිවිඩයකි.
——————————————————
හිතවත් සුදාරක,
ෆයර්ෆොක්ස් 3 මාධ්‍ය හමුවෙන් පැන නැගුණු ගැටළුව ගැන දැන්වූවා ට තුති!
මේ ගැන වෙන වෙනම බ්ලොග් සටහන්වලට පිඵිතුරු නොදීමට ඉක්ටා ආයතනය තීරණය කළා.
මේ ගැන වෙනම ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
එය මෙතැන තිබේ.
http://icta.lk/Insidepages/downloadDocs/Press_release_on_FF_3_2008-07-18.pdf
මේ ගැන අනෙකුත් බ්ලොග් සටහන් තබන ම්තුරනුටත් දැන්වුවොත් වඩාත් කෘතඥ වෙමි.
මේ ගැන ඔබ සංසදයේ අනුරාධ මධ්‍යස්ථ ප්‍රතිචාරයක් දන්වා තිබූ නිසා ඔහුගේ
ලිපියත් කියවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
තුති!
වසන්ත දේශප්‍රිය