Categories
විවිධ

Firefox 3 – සිංහල + ICTA ගැටලුව පිළිබඳ මාධ්‍ය නිවේදනයක්!

මේ අද ICTA ආයතනයේ කටයුතු කරන වසන්ත දේශප්‍රිය මහතාගෙන් ලැබුනු විද්‍යුත් තැපැල් පණිවිඩයකි.

——————————————————

හිතවත් සුදාරක,
ෆයර්ෆොක්ස් 3 මාධ්‍ය හමුවෙන් පැන නැගුණු ගැටළුව ගැන දැන්වූවා ට තුති!
මේ ගැන වෙන වෙනම බ්ලොග් සටහන්වලට පිඵිතුරු නොදීමට ඉක්ටා ආයතනය තීරණය කළා.
මේ ගැන වෙනම ම ම‎ාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
එය මෙතැන තිබේ.
http://icta.lk/Insidepages/downloadDocs/Press_release_on_FF_3_2008-07-18.pdf
මේ ගැන අනෙකුත් බ්ලොග් සටහන් තබන ම්තුරනුටත් දැන්වුවොත් වඩාත් කෘතඥ වෙමි.
මේ ගැන ඔබ සංසදයේ අනුරාධ මධ්‍යස්ථ ප්‍රතිචාරයක් දන්ව‎ා තිබූ නිසා ඔහුගේ
ලිපියත් කියවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

තුති!

වසන්ත දේශප්‍රිය