ජවනිකා අංක 13 සිට 21 දක්වා තැනින් තැන උපුටා ගත් ජවනිකා කිහිපයක්. සාරධා: ඇයි? මහේල: ඇයි? සාරධා: ඇයි ඔයා කතා නැත්තෙ? මහේල: මම කතා කරන්න ඕනෙමද? සාරධා: කතා නොකර ඉන්නකොට හරිම මූසලයි, පාලුයි. මහේල: මම කතා කරනකොටත් මූලසයි, පාලුයි. සාරධා: නෑ. එහෙම නෑ. මහේල: එහෙනම් මම කතා කරන්නද? සාරධා: ඔව්. කතා කරන්න. ~~ මහේල: මම […]
Tag Archives: සිහින
තවත් උදෑසනක්
මම අවදිවුනෙමි. “අද ගෙදරද?” අම්මා තේක රැගෙන මේසයෙන් තබා ඇඳේ තවමත් ගුලි වී සිටින මා දෙස බලාහිඳිමින් මගෙන් විමසුවාය. ඔව්. අද ගෙදර. හවස පන්සල පැත්තෙ යන්න ඕනෙ. ඒක හොඳයි. අද උපන්දිනේනෙ. පන්සල් යන්න. ඊයෙ රෑ බීල ආවෙ මොකද? මම? නෑ. මම බිව්වෙ නෑ. පුතා හැරෙනකොට මම දන්නව. පුතා සිගරට් බොනව කියලත් මම දන්නව. පුතා දැන් […]
සංක්රාන්ති සමය – not a love story
අඳුර ගලා ගොස් දැන්, යන්තමින් ආලෝකය පැමිණෙමින් පවතී… සයුරු රළ බිඳෙන හඬ දැන් නෑසේ. ඇත්තේ මන්ද ආලෝකයක් පමණි. නමුත් හිස් අවකාශය තවමත් එසේමය. අන්ධකාරයේ ශාපය මා වෙලාගනිමින්, තවමත් බලපවත්වනු දැනේ… රස්තියාදු ගැසූ සිත ඔත්පලව එක තැන නැවතී ඇත්දැයි බියෙන් මන්දාලෝකයේ උදව්වෙන් සිත අත පත ගා බැලීමි. සිත ඔත්පලව නැත. සිත පනගසයි. සිත තවමත් බලවත්ය. තැන […]