මට ඊයේ රෑ නිකමට හිතුනා මචං චිත්‍රපටිය හොයලා බලන්න. අහම්බෙන් වගේ, ඔන්ලයින් බලන තැනක් සෙට් වුනා. ඊයේ රෑ හොඳ වේගයකුත් තිබුන නිසා නොකඩවා බලන්න පුලුවන් වුනා. හැබැයි quality නම් අල. ඒත් චිත්‍රපටිය බලන්න ලැබිච්ච එක ලොකු දෙයක්. ඔව් ඔව්, ඒකේ මං වගේ “පොඩි එවුන්ට” 😉 බලන්න හොඳ නැති පොඩි කෑල්ලක් තියෙනවා තමයි. ඒක ඉතින් බලාගෙන යනකොට තමයි සෙට් වුනේ. දැන් ඉතින් කොහොමත් නොබලා ඉන්න පුලුවනෑ 😉 චිත්‍රපටිය නම් එළ! වැඩිදෙයක් කියන්න දෙයක් නෑ. දැනටමත් චිත්‍රපටිය ගැන දන්නවා ඇති නෙව.
හැබැයි මම මේක ගැන කියද්දී…
එක්කෙනෙක් කිව්වේ,
උඹ බබා
කියලා…
😀
මචන් එළ!