SLIIT පළමු වසරට ඔබ සාදරයෙන් පිළිගනිමු.

පූර්වකථනය මෙච්චර දිග ලිපියක් කියවන්න කෙනෙක්ට වෙලාව හෝ උවමනාව තියේදැයි දන්නෑ. නමුත් ලිවීම සහ කිසියම් හෝ තැනක වාර්තා කර තැබීමයි අවශ්‍ය. අනිත් කාරණේ මේක SLIIT එකේ වෙළඳ දැන්වීමක් නෙවෙයි. 😛 ඒ වගේම SLIIT එකට අදාළ වෙන සමහර දේවල් අනෙකුත් අධ්‍යාපන ආයතනවලටත් අදාළවෙන්න පුළුවනි. මේ වගේ සටහනක් ලියන්න හිතුනෙ 2014 අධ්‍යයන වර්ෂය සඳහා අලුතෙන් ඇතුළත් වුන […]