සංගීත වීඩියෝවක් හරහා ජනප්‍රියත්වයට පත්වුන එක්තරා නිරූපණ ශිල්පිනියකගේ පෞද්ගලික ඡායාරූප විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් වෙලා කියල ලොකු සංවාදයක් මීට දින කිහිපයකට කලින් අන්තර්ජාලයේ ඇතිවුනා. ඇය සතුව ඇත්තේ නරක චරිතයක් ආකාරයෙන් ඇයගේ චරිතය පිළිබඳව නොයෙකුත් දෙනා ඒ ගැන කතාබහ අරගෙන ගිහිල්ල තිබුන බවයි පෙනුනේ. පසුව මේ ඡායාරූප නිකුත් වීම පිළිබඳව තොරතුරු සෙවීමෙන් දැනගැනීමට ලැබුණ කාරණයක් වුනේ, […]
Category Archives: අන්තර්ජාලය
සස්රුත – සත්‍යයේ රූපතාව…
සිංහල යුනිකේතයේ දියුණුවත් සමඟම සිංහල භාෂාවෙන් නිර්මාණය වන වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි සඳහා විශාල අවධානයක් යොමුවෙන් පවතින කාල සීමාවකි මේ. මේ පිළිබඳව ඔබ දැනටමත් හොඳින් දන්නවා ඇති. මේ කියන්නට යන්නේ “සස්රුත” වෙබ් අඩවිය පිළිබඳවයි. සිංහල යුනිකේතය භාවිතයෙන් අන්තර්ජාලයේ නිර්මාණය වී ඇති වෙබ් අඩවි සෙවීමේදී අන්තර්ජාලයට නවකයින් මුහුනදෙන ගැටළුවක් තමයි සිංහල භාෂාවෙන් යතුරුලියනය කිරීම. මෙහිදී […]
එසේම වේවා…
ඔන්න “අවුරුදු අවසාන මහා පෝස්ට් රාජයා” ලියන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම මේ දවස්ටික නම් මට එපා වෙලා තියෙන්නේ. පන්තිත් නිවාඩු දීලා ලබන මුලු සතියෙම. වෙන අය නම් ඉතින් පන්ති එපා කියලා අඬනවා. මට පන්ති ඕනේ කියලා අඬනවා. කරන්නත් මහ ලොකු දෙයක්මත් නැති නිසාම කරන එකම වැඩේ තමයි Facebook අඩවිය මගේ Twitter අඩවියට හුවමාරු කරගත්ත එක. […]
Google Translate සඳහා සිංහල භාෂාව එක් කිරීමේ වැදගත්කම.
අන්තර්ජාලය භාවිතා කරන ඕනම පොඩි එක්කෙනෙක් දන්නවා Google වෙබ් අඩවිය, Google ආයතනය ගැන. ඇත්තටම දැන් Google වලින් තොර ලෝකයක් හිතන්නවත් බැරි තරම්. ඇයි ඒ? GMail, Google Docs, Picasa, Calendar, Blogger, Maps, Reader සහ එකී මෙකී නොකී හැම Google වැඩසටහනක්ම අන්තර්ජාලය භාවිතා කරන හැම දෙනෙක්ටම ඉතාමත් වැදගත් වැඩසටහන් එකතුවක්. නිකමට හිතන්න ගූගල් නැති ලෝකයක් ගැන! ඒක […]
මේ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වසරයි!
2009 අවුරුද්දත් ලැබුවා එහෙනම්. අලුත් අවුරුද්දේ කරන්න නම් වැඩ කෝටියයි. ඔන්න මේ අවුරුද්ද එසේ මෙසේ අවුරුද්දක් නම් නෙවෙයි. ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කරන අවුරුද්ද තමයි මේක. ඒ විතරක් නෙවෙයි, මේ අවුරුද්ද තමයි තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි ප්‍රවර්ධන වසර. ඉංග්‍රීසි ප්‍රවර්ධනය හොඳයි තමයි, ඒ වුනත් ඕක මෙහෙම වුනානම් හොඳයි කියලා මට හිතෙනවා. ”තොරතුරු තාක්ෂණ හා ත්‍රෛභාෂා, පරිශීලන […]
තිස්සමහාරාමයේ සිට ලියමි.
ඔන්න ඉතින් නිවාඩුවට පරණ යාළුවෝ කට්ටිය බලලා යන්නයි. තිස්ස පන්සලේ බෝධි පූජාවකටයි සහභාගී වෙන්න ඇති වෙච්ච ආශාව සන්සිඳුවාගන්න තිබ්බ ඕනෑකමයි නිසා මගේ උපන් ගම නොවුනාට, ඒ වගේ ගම වෙන තිස්සමහාරාමයට ආවා. තිස්ස පැත්තේ හරියට ඇවිදින්න මේ ලැබුණේ අවුරුදු දෙකකට විතර පස්සේ මං හිතන විදිහට. මීට කලින් දවසක ආවාත් එදා ඉන්න වුනේ දවසක් විතරයි ඒක නිසා […]
දිවිය පහසු කරන සම්පත් බැංකුව හා දිවියට කෙළවන ශ්‍රී ලංකා ටෙලිකොම්
à¶ à¶´à· à¶´à·à·à¶½à· à¶¶à·à¶à¶à·à· à·à¶¸à·à¶´à¶à· à¶¶à·à¶à¶à·à· à¶à¶¸à¶ºà· à¶à¶à·à¶±à·. à¶à¶ à¶à¶à·à¶±à· මලà·à¶±à·à¶ à·à¶»à·à· à·à¶à·âර෠දà·à¶±à¶à¶±à·à¶± à¶à¶à·à¶±à·… 😉 à¶à¶à·à¶±à· ම෠෠à¶à¶¯à· මර෠à·à·à¶©à¶à· à·à·à¶±à·. à¶§à·à¶½à·à¶à·à¶¸à· à¶¶à·à¶½ à¶à·à·à¶±à·à¶± දà·à·à¶à· à¶´à¶»à¶à·à¶à· à·à·à¶±à· à·à·à¶à¶»à¶ºà· මà·à¶±à·à¶± à¶¶à·à¶½à· දà·à¶»à¶à¶®à¶± à·à¶¸à·à¶¶à¶±à·à¶°à¶à·à·à¶º à¶±à·à¶à·à¶à¶½à·. à¶à¶±à·à¶à·à·à¶±à· දà·à¶±à·à¶± à·à¶à·à¶à¶«à¶±à· මà·à· à¶à¶«à¶±à· à¶»à·âà¶à· à¶à¶ දà·à¶± à·à·âර෠ලà¶à¶à· à¶§à·à¶½à·à¶à·à¶¸à·, මà·à¶±à·à¶± à¶¶à·à¶½ à¶à·à·à¶±à·à¶± දà·à·à¶à· à¶´à¶»à¶à·à¶à· à·à·à¶ à·à¶ à¶à¶¸à¶±à· à·à¶¸à·à¶¶à¶±à·à¶°à¶à·à·à¶º චයà·à¶±à· à¶à¶»à¶½à·. à¶à¶à·à¶±à· […]
ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනය අදයි…
අන්තර්ජාල පරිශීලකයින් වශයෙන් මෙන්ම, දුරකථන, ජංගම දුරකථන භාවිතාකරුවන් ලෙසින් අද අපට සුවිශේෂී දිනයක්. මාතෘකාවේ යොදා ඇති ලෙසින්ම අද (2008 මැයි මස 17 වැනිදා) ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනයයි. කෙසේවෙතත් ලංකාවේ තොරතුරු සන්නිවේදනයේ වේගවත් භාවය හා නිති පතා වර්තාවෙන සබඳතා බිඳ වැටීම් නිසාවෙන් බොහෝ පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. නමුත් විදුලි සන්දේශන සේවයේ වැදගත්ම අංශය වන අන්තර්ජාල පහසුකම […]
ඔබේම අන්තර්ජාල නිවහනක්!
කවුද අකමැති තමන්ගේම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න. ලෝකයේ වෙබ් අඩවි අතුරින් තමන්ගේම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරගෙන් අන්තර්ජාලයේ තමන්ගේම අනන්‍යතාවක් නිර්මාණය කරගැනීම තුලින් වාසි රැසක් හිමිවෙනවා. ඒ වගේම, සල්ලි හොයන්නත් පුළුවන් කියලා අමතක කරන්න එපා 😀 . අන්තර්ජාලයට මේ වන විට දිනෙන් දින තොරතුරු රාශියක් එකතුවෙනවා. මේ විනාඩිය තුලදීත් අන්තර්ජාලයට එක්වන දත්ත ප්‍රමාණය ගණනය […]