සංගීත වීඩියෝවක් හරහා ජනප්‍රියත්වයට පත්වුන එක්තරා නිරූපණ ශිල්පිනියකගේ පෞද්ගලික ඡායාරූප විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් වෙලා කියල ලොකු සංවාදයක් මීට දින කිහිපයකට කලින් අන්තර්ජාලයේ ඇතිවුනා. ඇය සතුව ඇත්තේ නරක චරිතයක් ආකාරයෙන් ඇයගේ චරිතය පිළිබඳව නොයෙකුත් දෙනා ඒ ගැන කතාබහ අරගෙන ගිහිල්ල තිබුන බවයි පෙනුනේ. පසුව මේ ඡායාරූප නිකුත් වීම පිළිබඳව තොරතුරු සෙවීමෙන් දැනගැනීමට ලැබුණ කාරණයක් වුනේ, මේ ඡායාරූප නිකුත් වෙලා තියෙන්නෙ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා බව. ෆේස්බුක් වෙබ් අඩවියේ ඇයගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක සමඟ සම්බන්ධ ඡායාරූප ඇයගේ ෆේස්බුක් මිතුරන්ගේ ලැයිස්තුවේ කෙනෙක් අතට හෝ, මිතුරු ලැයිස්තුවෙන් බැහැර පුද්ගලයෙකුගේ අතට පත්වීම නිසා දැන් වැඩේ තරමක් දුර දිග ගිහින්!
Categories