Categories
විචිත්‍ර

එක්ස්පෙලියාමස්!…

‍ලොව සුප්‍රකට ලේඛිකා ජේ. කේ. රෝලින්ග් විසින් රචිත හැරී පොටර් කතා මාලාවේ හය වැන්න, Harry Potter and the Half Blood Prince පාදක කරගනිමින් නිර්මාණය කරන ලද හැරී පොටර් චිත්‍රපට මාලාවේ හය වැන්න, Harry Potter and the Half Blood Prince මීළඟ වසරේදී නිකුත් වීමට නියමිතයි. මෙන්න උණු උණු හැරී ‍පොටර් ඇන්ඩ් ද හාල්ෆ් බ්ලඩ් ප්‍රින්ස් චිත්‍රපටියේ දෙවැනි පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය!

3 replies on “එක්ස්පෙලියාමස්!…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.