හයිඩ්‍රජන් බන්ධනය 9

පූර්වකථනය | Prologue මේක මේ one zero zero එකට ලියපු කතාවක්. වචන කොච්චර එහෙට මෙහෙට කරත්, වචන සීයකට කොටු කරගන්න අමාරු නිසයි මෙතන ලියන්නෙ. – “එහෙනං අපි කෙමිස්ට්‍රි පාඩමක් කරමු. හරිද?” “හරි. ලෑස්තියි.” “නියමයි. ඒත් ඊට කලින්, ඔයා මට ගෙවන්න ඕනෙ.” “මොකා? තමුසෙ මාර මිනිහෙක්නෙ ඕයි… කලින් කිව්වෙ කිසි ගාණක් ගෙවන්න ඕනෙ නෑ. සියල්ල නොමිලේ ...

චිත්‍රපටි පහක් 22

චිත්‍රපටි පහක්
පූර්වකථනය | Prologue ආයෙත් නොලියන්නම හිතාගෙන හිටියාට, ඒක හරියන වැඩක් නෙවෙයි. ඇරත් තුවාල බොහෝ දුරට සනීපයි. ඒ ගැන නොහිතෙනා තරම් වගේම Support System එකට පින්සිදුවෙන්නට දැන් හැමදේම සාමාන්‍යයි. මේ සුදාරකගේ අන්තර්ජාල සටහනේ ඊළඟ පරිච්ඡේදයේ ආරම්භය. ———— මේ, ඔබ නැරඹිය යුතුම චිත්‍රපටි කිහිපයක් ගැන සටහනක්. සමහර විට මේ චිත්‍රපටි ඔබ දැනටමත් නරඹලා තියෙන්න පුළුවන්. නරඹලා තියේනම්, ඒකෙ තේරුම මේ ...