පැණි වරකා ගහටමලු හෙන ගහන්නේ!
අප්‍රේල් 26, 2009
බ්ලොග් අඩවියට පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇතිවුන නිසා බ්ලොග් අඩවියට මීට දවස් දෙකකට කලින් ඉඳලා ඇතුලත් වෙන්න බෑ කියලා මේ බ්ලොග් අඩවියට පිවිසුන ඔබට දැනගන්න ලැබෙන්න ඇති. දැනටමත් බ්ලොග් අඩවිය හදමිනුයි සිටින්නේ. යම් යම් අපහසුතාවන් ඇතිවන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා. බ්ලොග් අඩවියට පිවිසීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි.
ප්‍රතිචාර 12
leave one →

සිරාවටම මොකද බං අප්සැට් එක? ඉක්මනින් බ්ලොගය යථා තත්ත්වයට ගැනීමට හැකි වේවයි ප්‍රර්ථනා කරනවා…
@Thilina – සර්වර් එකෙන් පොඩි කේස් එකක් දැම්මා බං. ඔක්කොම ගියා. හොඳවෙලාවට ඩේටා බේස් එකේ බැකප් එකක් තිබ්බේ…
සුදා, අයේ නම් අර වැඩිහිටියන්ට පම්ණක් ඒවා බ්ලොග් එක අස්සේ දාන්න එපා, අයේ සවර් එකෙන් ගලවයි!
@කාලිංග – මොන බම්බුවක්ද බං ඒ? මේකේ දාපු වැඩිහිටියන්ට පමණක් ඒවා කියලා දෙයක් නෑ!
ඒක තමා අලුත් වෙලා තියෙන්නෙ
ටෙලිකොම් එකේ අවුලකුත් තියෙනව වගේ හිටපු ගමන් හොදට තියෙන සයිට් වලටත් යන්න බෑ කියන්නේ. ඒක නිසා දැනුනෙ නෑ. මම හිතුවෙ එහෙම එකක් වෙන්න ඇති කියල
අපරාදේ …පොඩි එකාගේ සයිට් එක බලන්න නැතුව මට පහුගිය දවස් වල නින්ද ගියෙත් නැහැ……….
දැන් බ්ලොගය හරිද……? ඕක ඉක්මනට හදපන් මලේ….
@Thilina – ඔව් ඔව්… දැන් තව ටිකයි තියෙන්නේ…
දැන් ලෙඩේ හරි වගේ! ඒත් අකුරැ වල පාට කලු කලා නම්?
@-බිன்ku- – ඔන්න අකුරු වල පාට කලු කරා
එළ මචං!