Skip to content

මැරතන් අවසන්!

දෙසැම්බර් 28, 2008

අප්පා ඇති යන්තම්. ඔන්න සිංහල මිනි බ්ලොග් මැරතන් ඉවරයි. දැන් ඉතින් නිදාගත්ත හැකි. ආ ඒ විතරක් නෙවෙයි. මේ වෙලාවේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසයේ පාලකයිනුයි, චැට් රූම් එකට සැට් වෙච්ච ඔක්කොටමයි, Shedule වෙන්න දාලා හරි බ්ලොග් එකේ විනාඩි 15න් 15ට බ්ලොග් එක ලියපු හැමදෙනාටම බොහොම ස්තූතියි… මේක මිනි මැරතන් නිසා, අවසාන සටහනත් පොඩියටම ලියලා ඉවර කරනවා. ඇයි ඉතින් කට්ටියම නිදාගන්නත් එපැයි ඉතින්…

එහෙනම්, සුබ රාත්‍රියක් වේවා හැමෝටම… ආ වැරදුනා නෙව! අළුත් දවසක් උදාවෙලා… ඉතින් හැමෝටම… සුභ උදෑසනක් වේවා!

No comments yet

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers