Skip to content

SPEED නියතං BANDWIDTH අනියතං

අප්‍රේල් 11, 2008

ඔන්න ඉතින් අන්තර්ජාලයේ භාවනා කරපු මට ඔන්න අන්තර්ජාලයේ පාවෙන්න චාන්ස් එක ලැබුනා. ගත්තා මොබිටෙල් Broadband එත් ඉතින් හිතෙන හිතෙන විදිහට පාවෙන්න නම් බෑ. මොකද ඉතින් Bandwidth එකක් තියෙනවානේ. ඒක නිසා මැණිකක් රකිනා නා රජි‍ඳෙකු සේ Bandwidth එක රැකගන්න ඕනේ. නැත්තන් ඉතින් මාසේ අන්තිමට නුගේගොඩ හන්දියට වෙලා හිඟාකන්න තමා වෙන්නේ. කොහොමවුනත් තාම මොඩම් එක ලැබුනේ නෑ. මොඩම් එක ලැබුනට පස්සේ වැඩියෙනුත් එක්ක කියන්නංකෝ! :)

ප්‍රතිචාර 10 leave one →
  1. අප්‍රේල් 11, 2008 6:08 පෙ.ව.

    එල, අලිය ගත්තට කො දැන් හෙන්ඩුව ? (Modem) හික් හික්. මලින්තට වගේ උබටත් Bandwidth මදිවෙලා අඩන්නනම් එපා !

  2. අප්‍රේල් 11, 2008 6:23 පෙ.ව.

    අනේ මලයා වැඳලා කියන්නම් පරිස්සමින් පාවිච්චි කරපං! ;)

  3. අප්‍රේල් 11, 2008 6:24 පෙ.ව.

    අපෝ බෑන්ඩ්විඩ්ත් නම් ඉතින් මතක් කරන්න එපා. දැම්මම ඇඬෙනවා… ඔහෑ… ඔහෑ…

  4. අප්‍රේල් 11, 2008 7:35 පෙ.ව.

    හොඳයි මෙන්න අපෙන් සාදුකාරයක් :D

  5. නාගයා permalink
    අප්‍රේල් 11, 2008 9:53 පෙ.ව.

    ඇයි ඉතින් සීමාවක් නැතිව ADSL ගත්තා නම් වැඩේ ඉවරයි නේ

  6. නිදහස permalink
    අප්‍රේල් 11, 2008 11:57 පෙ.ව.

    බෑන්ඩ් විත් එක තමයි කෙල වෙන්නෙ

  7. අප්‍රේල් 11, 2008 10:18 ප.ව.

    නාගයා, වැඩේ මේකයි, මට තියෙන්නේ SLT CDMA ෆෝන් එකක් ඉතින් මම ටම් ජනවාරි මාසේ ටෙලිකොම් එකට ගිහිල්ලා ඉල්ලුවා ස්ථාවර දුරකතනයක්. ඒ අය අපේ පැත්තට ලූප්ස් නෑ කියන්න මාස 4ක් ගත්තා. ඊට පස්සේ ඩයලොග් බ්රෝඩ්බෑන්ඩ් ගන්නත් ගියා. ඒකේත් අපේ පැත්තට ආවරණය නෑ ඩයලොග් තාක්ෂණික කණ්ඩායම install කරන්න ආවාත් ආපුහු හැරිලා යන්න ගියා ආවරණය නැති වෙච්ච නිසා. ඉතින් කැරකිලා කැරකිලා අන්තිමටම තමයි මොබිටෙල් බ්රෝඩ්බෑන්ඩ් ගත්තේ. :( ඒත් ගත්තේ කැමැත්තකින් නෙමෙයි. කරන්න වෙන දෙයක් ති‍බ්බේ නැති නිසා. බෑන්ඩ්විඩ්ත් එක පැන්නොත් ඉතින් බඩුම තමා! :)

  8. අප්‍රේල් 12, 2008 12:52 පෙ.ව.

    මටත් ඉතින් ඕක ගන්න වුණේ ඔය ප්‍රශ්නෙ හින්දම තමයි :) නැත්තං සීමා රහිත එකක් ගන්න මගෙත් අකමැත්තක් නෑ! :D

  9. ජූලි 21, 2008 6:56 ප.ව.

    ලංකා බෙල් එහෙම ගන්න බැලුවෙ නැද්ද? මම හිතන්නේ ලංකා බෙල් වල අසීමත වේගයෙන්(512 තමා ඉතින්) අසීමිතව පාචිච්චි කරන්න පුළුවන් ;)

  10. ජූලි 21, 2008 6:59 ප.ව.

    මම දැන් පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ඒ. ඩී. ඇස්. ඇල්. මේ දවස්වල නම් ඒක ලෙඩ ගොඩක්!, ඒත් දැනට මේක ඇති වගේ. :D

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers