Categories
විවිධ

සුදාරකගේ ඒ. ඩී. ඇස්. ඇල් වික්‍රමය (අවසාන කොටහ)

ඇති යාන්තම් ඕන්න අද තමයි අපේ ගෙදරට ඒ. ඩී. ඇස්. ඇල් ලැබුනේ. කියලා වැඩක් නෑ දැන් නම් පුදුම සනීපයක් තියෙන්නේ. ටෙලිකොම් එකට කතා කරලා කරලා කටත් රිදෙනවා. කොහොමහරි ඉතින් ප්‍රතිළුල සාර්ථකයි නේ. 😉 කෝ ඉතින් කට්ටියම සුභ පතන්නකෝ! නෑ! නෑ!! මට නෙවෙයි! ටෙලිකොම් එකට. මාත් ඔවුන්ට සුභ පතන්න ඕනේ මාස 4ක් වැනි කෙටි කාලයක් තුලදී මාව තම්බ තම්බ ඉඳලා අවසානයේ ස්ථාවර දුරකථනයයි. ඒ. ඩී. ඇස්. ඇල් සම්බන්ධතාවය ලබා දීපු එකට  😀 😀