කවුරුත් දන්නවා ඇති චිලී ගැන. එයා තවත් එක් නව රැල්ලේ එසේත් නැත්නම් නව පරපුරේ ගායකයෙක්. මේ ළඟදී එයාගේ හීන තටාකෙක ගීතයට මියුසික් වීඩියෝ එකක් එළිදැක්වුනා. හැබැයි ඒක දැක්කාම පට ගාලා මතක් වුනේ හින්දි චිත්රපටියක්. ඒක තමා පසුගිය වසරේ වැඩිම ආදායම් වාර්තා තැබූ හින්දි චිත්රපටිය. වෙන මොකක්වත් නෙවෙයි! ඒ චිත්රපටිය තමයි “ඕම් ශාන්ති ඕම්” ! මියුසික් […]