චාන්ද්නී චෝව්ක් ටු චයිනා – Chandni Chowk To China

කවුරුහරි මගෙන් ඇහුවොත් කවුද ‍මේ වෙනකොට ඉන්දියාවේ සාර්ථකම නළුවා කවුද කියලා… නෑ පිස්සුද? මම කියන්නේ ෂාරුක් ඛාන් නම් නෙවෙයි. මම කියන්නේ ආක්ෂේ කුමාර්. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ආක්ෂේ කුමාර් මේ වසර තුනේ 2006, 2007, 2008 රඟපාපු චිත්‍රපටිවලින් එකදිගට, ඒ හැම චිත්‍රපටියක්ම අති සාර්ථකයි. මේ ඔක්කොම බොක්ස් ඔෆිස් හිට්ස්! ඒ ටිකක් කිව්වොත්, ෆැමිලි – ටයිස් […]