මේක මට ලැබුනේ අපේ අයියා කෙනෙක්ගේ ජංගම දුරකථනයක SMS එකක් විදිහට ඇතුළේ තිබිලා! කොහොමද කියලා කියවලාම බලන්නකෝ!
හිසට රන්පත් (Gold Leaf
) පයට බෙන්සන් තබා, තැබෑරුමක් දෙස බලා. ඕල්ඩ් රිසර්ව් මිශ්ර නානු බී කබරයා දැමීම මැනවි. සුභ අලුත් අවුරුද්දක් වේවා!
මේක අලුත් තාලේ සුභපැතුමක්! අලුත් අවුරුද්දට රත්වෙන අයට කියාපු සුභ පැතුම.