ජවනිකා අංක 13 සිට 21 දක්වා තැනින් තැන උපුටා ගත් ජවනිකා කිහිපයක්. සාරධා: ඇයි? මහේල: ඇයි? සාරධා: ඇයි ඔයා කතා නැත්තෙ? මහේල: මම කතා කරන්න ඕනෙමද? සාරධා: කතා නොකර ඉන්නකොට හරිම මූසලයි, පාලුයි. මහේල: මම කතා කරනකොටත් මූලසයි, පාලුයි. සාරධා: නෑ. එහෙම නෑ. මහේල: එහෙනම් මම කතා කරන්නද? සාරධා: ඔව්. කතා කරන්න. ~~ මහේල: මම […]
Tag Archives: නිර්මාණ
ආසයි මං කැම්පස් යන්න! (කවි වගේ එව්වා…)
වැඩි අටුවාටීකා ලියන්න තරම් වේලාවක් නෑ. මේ තියෙන්නෙ බස් එකේ යද්දි ලියපු කවි වගේ එව්ව දෙකක්. 🙂 අබිසරු ලිය අබිසරු ලිය සුරූපිනිය රෑ මනමාලී… සියුමැළි ලිය කරන එළිය රෑ හැඩකාරී… මන බඳන නිළිය රති කරළිය රඟන කුමාරී… ආදර වෙළඳිය සලෙලුන් මත් කරන නුරාවී… සුර පුරය මවන මන නළවන මායා හැඩ කාරී… නිල්මිනි දිගු දෑසයි සොඳුරු […]
ඉස්කෝලෙදී…
මේ දවස්වල කට්ටියම තම තමන්ගෙ උසස් පෙළ ඉතාමත් ඉහළින්ම සමත්වෙන්න පුදුම උත්සාහයක. ඔය එක එක වැඩවලට ගණිත පංති ළඟින් යනකොට ඒවාටත් හොට දාගෙන යනකොට සමහර පන්ති වල ගුරුවරු නැති වුනත්, කට්ටිය කිසි සද්දයක් බද්දයක් නෑ. ඔළුව නවාගෙන ගණං හදනවා. ටියුට් බලනවා… එක එක වැඩ. හැබැයි තාම ඔය ලෙඩේ අපේ පන්තියට නම් බෝ වෙලා නෑ. අපේ […]