පූර්වකථනය | Prologue මේක මේ one zero zero එකට ලියපු කතාවක්. වචන කොච්චර එහෙට මෙහෙට කරත්, වචන සීයකට කොටු කරගන්න අමාරු නිසයි මෙතන ලියන්නෙ. — “එහෙනං අපි කෙමිස්ට්‍රි පාඩමක් කරමු. හරිද?” “හරි. ලෑස්තියි.” “නියමයි. ඒත් ඊට කලින්, ඔයා මට ගෙවන්න ඕනෙ.” “මොකා? තමුසෙ මාර මිනිහෙක්නෙ ඕයි… කලින් කිව්වෙ කිසි ගාණක් ගෙවන්න ඕනෙ නෑ. සියල්ල නොමිලේ […]
Tag Archives: කෙටි කතා
කෙටි/නව කතාවකට මූල බීජයක්…
“උඹ ඒකිට ආදරෙයිද බං?” “ඔව්…” “උඹ ඒකි වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්තියිද බං?” “ඔව්…” “හරි. මට ඇත්තම කියපං…” “හරි. කියන්නම්.” “ඒකි උඹට මැරෙන්න කිව්වොත්, උඹ මැරෙනවාද?” “හ්ම්…” “මොකක්ද හ්ම්….?” “හ්ම්…” හ්ම් හ්ම් හ්ම්… රෑට බකමූණෝ කෑ ගහන්නේ ඔහොම. බකමූණොත් එක්ක එකතු වෙලා කෑ ගහන මගේ හදවත කෑ ගහන්නෙත් ඔහොම. ළඟදී අහවරයක් කරලා දාපු යුද්දේ නිසා මිනිස්සුන්ගේ […]
සිම්පල් ප්ලෑන් එක – කොටම කොට කෙටිකතාවකි
*මෙය ලේඛකයාගේ පුද්ගලික අත්දැකීමක් මත ලියැවුනක් නොවේ!!! “ටියුෂන්, ටියුෂන් සහ ටියුෂන්! මට දැං මේ ටියුෂන් කෙරුවාව එපා වෙලා! ඇත්තටම ඉගෙනගන්න වෙන සිම්පල් ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද?” මගේ හදවත විලාප දෙනවා. ඉගෙනගන්නවා කියලා මෙහෙමත් ඉගෙනගන්නවාද? මගේ තරුණ කාලේ මං හිතුවේ එහෙමයි. පොඩි කාලෙ මං ඉස්කෝලෙට බාරදෙද්දී අම්මා කිව්වා ඕං පුතේ දොස්තර කෙනෙක් වෙයං කියලා. තාත්තා කිව්වා […]
අනාගතයෙන් කතාවක් – කෙටි කතාවකි.
මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ. කිසිදු වර්තමාන දේශපාලන පක්ෂයක් පිළිබඳ විවරණක් මෙහි අන්තර්ගත නොවේ. ඉදිරි අනාගයේ සිදුවිය හැකි යැයි අනුමාන කර හැකි කරුණු කිහිපයක් එකතු කරමින් මෙම පරිකල්පනය ඉදිරිපත් කර ඇත… ඒ සමස්ත ලෝකයම තියුණු ආර්ථික අවපාතයකට ළඟා වෙමින් පැවති යුගයයි. බල්ලන් මරා හෝ මුදල් සෙවීමට මිනිසා පෙළඹී සිටි ඒ යුගයේ සිදුවූ මේ […]
අතීත සිහිනය (කෙටි කතාවකි)
මේ කෙටි කතාව මම 8ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී සිංහල ඇගයීමකට ඉදිරිපත් කරන්න ලියපු කෙටි කතාවක්.මේකේ පොඩි සංස්කරණයන් කරලා තමයි දැක් මගේ අන්තර්ජාල සටහනට දාන්නේ. එදින රාත්‍රී ආහාරය නිමකොට නිමල් තම නේවාසිකාගාර සයනාගාරයට පැමිණයේ රාත්‍රී දහයට සියල්ලන්ම නින්දට ගියවිට සියල්ලන්ටම රහසේ ලිපියක් ලිවීමට සිතේ අදිටන් කරගෙනය. තමා එව වසරේදී ලංකාවේ සෑම 5ශ්‍රේණායේ සිටින්නාවූ සියළුම සිසුන්ට මුහුණදීමට සිදුවූ […]