කම්පා නොවන් මහමායා!

ඉතින් කොහොමද? චරිත අතලගේ මේ ළඟදි නිකුත් කරා සින්දුවක්. සින්දුව කියන්නෙ සුපුන් පෙරේරා. සින්දුව ලියල තියෙන්නෙ චන්ද්‍රසේන තලංගම. නම තමයි කම්පා නොවන් මහාමායා. මුල්ම පාර අහද්දි නිකන් නුහුරුයි වගේ දැනුනට, ටිකක් වෙලා අහද්දි සින්දුව අල්ලලා ගියා. පස්සෙ තව තව අහද්දි තමයි තේරුම මොකක්ද කියල හිතාගන්න පුළුවන් වුනේ. සින්දුව තවම අහන්න ලැබුනෙ නැද්ද? (සිරාවටම?) එහෙනම් මේ ...

සින්දු කතා. 3

සංගීතය කියන්නේ ජීවිතය ආශ්වාදනය කරන්න දෙවියන්වහන්සේ මැවූ දිව්‍යමය දායාදයක්ලු. ජීවිත කතා සින්දුවලට හැරවිලා සංගීතයත් එක්ක මිශ්‍ර වෙනකොට ජීවත් වෙන්න රාගයක් ඇතිවෙනවා. ඒ කියන්නෙ ජීවිතය පිළිබඳ ආදරයක්. ලස්සන සින්දු ටිකක් ලැබුනා. ෂෙයාර් කරන්න හිතුනා. කෑමක් කනකොට වුනත් බෙදාගෙන කනකොටයි රහ. කෙනෙක්ගෙ සංගීතය පිළිබඳ ආශාවන් විවිධ වුනත්, බෙදාගෙන සින්දු අහනකොටයි රහ. සින්දුව නම් මට තේරුනේ නෑ. දෙමළ ...

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න… 43

උපදෙස්: ඉදිරියට කියවාගෙන යන්න කලින්, සින්දුව අනිවාර්යයෙන්ම රසවිඳල ඉන්න. ඊට පස්සෙ සැහැල්ලුවෙන් කියවාගෙන යන්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න… මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න… හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න… මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න… අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න… අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න… කුඩේ ...