Categories
විවිධ

කොටින්ට ක‍ඩේ යන අයට (දන්නෝ දනිති)

මේ… ඇහුනාද?
අන්න ඉන්දියාවට ත්‍රස්තවාදියෝ ගහලා…
මිනිස්සු කී දෙනෙක් නැතිවෙලාද කියලා දන්නවාද?
එතකොට ඒක මර්දනය කරන්නේ නැතිව…
ආ උඹ එහෙනම් මරපන් කියලා බකන් නිලාගෙන හිටියාම හරිද ගොයියෝ…?
(ඇයි ඉතින් උඹලාට ලංකාවේ උදාහරණ මදි නේ… ගනින් ලෝකෙන් ආදර්ශයක්)

කොටි කියන්නේ මිනිස්සු නෙවෙයි හලෝ…
උන් සත්තු. මිනිස් ප්‍රතිරූපකයෝ… උන් සත්තූ…

උන් අපේ රටේ මිනිස්සු නෙවෙයි…
මේ රටින් කෑල්ලක් කඩාගෙන වෙන රටක් හදන්න මාන බලන සත්තු.

අපේ රට අයිති මිනිස්සුන්ට (සිංහල, දෙමළ, මුස්ලිම්) මිසක් සත්තුන්ට නෙවෙයි.

උඹ පාරේ යන වෙලාවක කොටින්ගේ බෝම්බෙකට අහුවුනොත්, (එහෙම නොවේවා සිතින් ප්‍රාර්ථනා කරමු)
මේ මම කඩේ ගියපු කොටින්ගේ බෝම්බෙකටම නේද මම අහුවුනේ?

කියලා…

අනේ උඹේ දේශපාලනය. පයට පෑගෙන දේශපාලනය…

ඔහොම (කඩේ) යං… ඔහොම (කඩේ) යං…

15 replies on “කොටින්ට ක‍ඩේ යන අයට (දන්නෝ දනිති)”

සත්‍යය මෝහයෙන් වෙලී ඇත.
මෝහයේ අන්දකාරයේ කඩතුරාව තුලින්
බලනවිට
ඔබද ඉරි ඇති සතෙකු සේ
වෙනෙකෙකුට පෙනෙනු ඇත
තවෙකෙකුට ද්‍රෝහියෙක් සේද…
තවෙකෙකුට මෝඩයෙක් සේද
පෙනෙනු ඇත.
සත්‍යය …. ඒ සැවොම මිනිසුන්ය……..

Branding everyone anti-war a pro-terrorist a serious mistake. That makes not only Barack Obama but even Gauthama Buddha a pro-terrorist (for promoting peace in Shakya-Koliya war)

There is no argument that terrorism is bad and it should be defeated. The issue is only with the approach. Fighting back is the most blunt dog-bite-me-so-I-bite-dog approach. Sadly this is the only approach thinkable by the blunt rulers like Rajapakse. They see only the effect (palaya) but not the reason (hethuva)

India is sure to know the fallacy of using pure military means to solve complex problems by ‘Operation Blue Star’. Hope it will not repeat the mistake.

Military means might demolish LTTE, but it will still not find a solution to the age old ethnic issue. The ethnic issue can only be solved by a political solution, which we do not see forthcoming from this stupid government.

Finally, the bombs go in streets NOT because of those who vie for peace, but because of the warmongers.

(If you are not matured enough to talk politics beyond Grade 10 level better to keep your mouth shut than exhibiting your stupidity)

@ Sagara
If this is true
“There is no argument that terrorism is bad and it should be defeated.”
what the F* you are talking about.

“dog-bite-me-so-I-bite-dog”
No I’ll give nice shot to that dog, as again it never come at lest near to me.

Yes may be you don’t know about history. But I know. Tamil haven’t any rights in SriLanka. They are just visitors, just neighbors. we just can give them to live here. But not the lives of us. but not rights of us. but not our motherland. If you need something like that. find other way. find own Tamil country. find a country like you need. (But I’ll never think you could find 1)

Just think about America. the base of the democracy. will they give any separated part to Indian “Indians part”, Will they give Tamil “Tamil elam”.
Never. but you need to give that.
You need to give separate part.

Your talking about F*****g India.
Still they are fighting for Indu Pakistan border. why don’t they give up. Still North and south Korea Fighting for borders. Still Israeli Palestine fighting for borders.

Your talking about Damn solution for In SriLanka war.
Go to hell Sagara.
At least you’re not a person who like to show your real name. what else.

Go and feed LTTE, Till our Army finish it.

And remember. If Sudaraka haven’t right to talk about this. You also haven’t.
may be he’s a grade 10 Student. But he is a citizen of this country.
Children are the future of this country.
may be your leader and you haven’t children to live In SriLanka in future. But we have to live without war. So We are always helping out army and the person who need to finish this F* war.

@tharindu,

If you can’t understand a simple argument, the best thing is to go back to school. It is never too late. Modayaa kiyala maranda da?

@Sagara
Yes It’s I can’t understand any argument your making.

I don’t think any one could understand your argument.

Any way Still I couldn’t understand what kind of peace you need and what kind of thing you suggest.

ඒක තමයි. තමන්ට තේරුම් ගන්න බැරි දෙවල් වලට ගරහණ එක ලෝකෙ හැමදාම තිබිච්චි දෙයක්. ඒකනේ ගැලිලියෝට හිරේ යන්න සිද්ද උනේ. අනුරුද්ධ රත්වත්ත ගේ සාමය උදා කිරීමයි රාජපක්ෂගෙ සාමය උදා කිරීමයි අතර වෙනසක් නෑ කියල දැන ගත්තු දාට මම කියන එක තේරේවි. එතකන් රූපවහිනියෙන් හා ITN එකෙන් බෙදන ගුලි කකා ඉන්න.

@සාගර

If you are not matured enough to talk politics beyond Grade 10 level better to keep your mouth shut than exhibiting your stupidity

ඔබ කියන්නේ මේ බ්ලොග් එක අයිතිකරුවා කට වහගෙන සිටිය යුතු බවද?

“කොටින්ට කඩේ යන” වචන ටික කියපු පමණින් ඔබේ සිත රිදුනාද?

10 වසර ලමයෙකු ඔහුගේ අදහස් ප්‍රකාශ නොකල යුතුද?

සාමය ගැන කතා කරන පුද්ගලයෙකු ලෙස ඔබගේ අදහස් නම් පුදුමයි.

මේ ප්‍රශ්නය ඔබ ඇතුලු කොටි හිතවතුන්ගෙන් ඇසු විට තාම පිලිතුරක් ලැබී නෑ. හොඳයි යුද්දේ නවත්තලා අපි මොනවද කරන්නේ? wait for them to blow our as*es to heaven ???

කවුරුත් කැමති නෑ යුද්දෙට.. කවුරුත් කැමති නෑ තමන් ආදරය කරන් අය අතපය කඩාගෙන හරි මිනී පෙට්ටියකින් හරි ගෙදරට එනවට…

ඒත් යුද්දේ විතරයි නම් අපිට ඉතුරු වෙලා තියෙන එකම දේ අපි ඒක නොකර ඔහේ බලාගෙන ඉන්න ඔනෙද? ජාතියක් වශයෙන් මේ ලෝකෙන් අතු ගෑවිලා යන්න ඔනෙද?

ITN හා ජාතික රූපවාහිනිය කඩේ යන බව කීමට ඔබ අවශ්‍ය නොවේ… එය ලංකාවේ සිටින මිනිස්සුන්ට තේරෙනවා…. ඔබට අවශ්‍ය හැමෝටම විරුද්ධ මතයක් ප්‍රකාශ කර පොර වීමටද? එය සාමාන්‍ය දෙයක්….
fundamental psychology වලට අනුව සාමාන්‍යයෙන් මිනිසුන් කරන දෙයක්…

ඔබ සහ බුමුතුරුණු ඇතුලු ඔබගේ මිතුරු කැලගේ post වලින් පෙනී යන්නේ ඔබලාට අවශ්‍ය සාමයක් උදා කිරීම නොව රාජපක්ෂ ආණ්ඩුවට මඩ ගැසීම පමණක් බවයි.. නැත්නම් මේ වාක්‍ය මේ post එකට අදාල වෙන්නේ කොහොමද?
Sadly this is the only approach thinkable by the blunt rulers like Rajapakse

ඔබ පහල කියන විදියට සාම ගිවිසුම අතරතුරදී බොම්බ පිපිරුණේ නැද්ද?

Finally, the bombs go in streets NOT because of those who vie for peace, but because of the warmongers

ඔබ සිතා සිටින්නේ මෙම රජයේ වැරදි අනිත් අය දකින්නේ නෑ කියලද? ඔබ ඒක නිසා වැරදි තියෙනවා කිය කිය පොර වෙන්න හදනවා නේද? වැරදි දැක දැක මේ ආණ්ඩුවට සහාය දෙන්නේ ඇයි කියා සිතාගන්නට ඔබ වැනි අති පණ්ඩිතයන්ට වටහා ගැනීමට බැරිද? කෙස් පැළෙණ තර්ක දැම්මාට ඒදණ්ඩේවත් යන්න බෑරිද?

යුද්දේ නවත්තලා අපි මොකද්ද කරන්න ඔනේ කියලා විතරක් කියන්න… තර්ක මොනවත් ඔනේ නෑ.. ඒකට උත්තරේ දෙන්න…

රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කිරිමට මම විරුද්ධ නොවේ. එය අනිවාර්යයෙන් ජනතාව ලෙස අප කල යුතු දෙයකි. ආණ්ඩුවක් පත් කරන්නේ ජනතාවට සේවය කිරීමට මිස ඒයට අවශ්‍ය පරිදි ජනතාව හැසිරවීමට නොවේ.

එහෙත් ආණ්ඩුව විවේචනය කිරීම යන තිරයට මුවා වී කොටින්ට කඩේ යාම කොහෙත්ම පිලි ගත හැකි දෙයක් නොවේ

@ sagara ඹයා කියන දේ හැමෝටම තේරෙනවා. අපි කියන දේ ඔයාට තමා තේරෙන්නේ නැත්තේ. හැබැයි දේශපාලනය කථා කරන්න වයස ප්‍රශ්නයක් කියනවානම් තමුන් තරම් මෝඩයෙක් තවත් නෑ.( ඒක කොහොමටත් එහෙම තමා) සුදාරකගේ පරණ පෝස්ට් කියවලා බලන්න ඒ කොල්ලට තියෙනවා වර්තමාන දේශපාලන තත්වය ගැන පැහැදිලි අදහසක්. නිවැරදි අදහසක්.

It is sad the same stupid questions are repeated so I do not want to waste my time. If you do not have the ability to understand it is not my fault.

Let me take only one issue.

ඔබ පහල කියන විදියට සාම ගිවිසුම අතරතුරදී බොම්බ පිපිරුණේ නැද්ද?

The only government that took the path of negotiations seriously is UNP government from Nov 2002 to April 2004. (effectively Nov 2003) I am not saying they did it perfect but that was the only attempt. Afterwards Rajapakse ruined it. His so called ‘peace attempts’ were fake.

Can you name a single bomb within the period Nov 2002 to April 2004?

Finally, anybody can express his/her ideas but if those are not based on facts that will not be any use. My arguments are based on facts.

අමල්ගෙ කතාව හරි. මම නම් බ්ලොග් ලියන්න අළුත්. මම ලියන්න කලින් බ්ලොග් ගොඩක් කියෙව්වා. තවමත් පරණ සටහන් කියවනවා. සුදාරක මල්ලි හොද දැක්මක් තියෙන කෙනෙක්. ලංකාවෙ සාමාන්‍ය 10 වසර ශිෂයෙකුට වඩා එයාට සමාජය/දේශපාලනය ගැන අවබෝධයක් තියෙනව.

කොටියට කඩේ යන අයට කියන්නෙ…. සිංහලෙන් බ්ලොග් එකක් ලිව්වට ලංකාවෙ හමුදාව නවත්තන්න ඔහෙලට බෑ. පුළුවන් නම් නවත්තල පෙන්නන්න. ඒක මහ‍සෝනගෙන්/මහසෝන් බලකායෙන් අභියෝගයක්.

@Sagara
දැන්වත් තේරුම්ගන්නවා…. තමුසෙවගේ එක බූරු අසමජ්ජාතියෙක් කොටින්ට කඩේගියාට කොටින්ට කොච්චර පිරිසක් විරුද්දද කියලා.
කඩේ ගිය ඉන්දියාවට වෙච්චදේ දැක්ක නේද? දැන් මැරිච්චගාන 200ත් පැනලා. තමුසෙ කියන්නේ ලංකාවෙත් එහෙම වෙන්ඩ ඕනෙද? අවුරුදු ගානකට පස්සේ මේ නොවැම්බරයේ විතරයි කොළඹ විනාශයක් නොවුනේ… තමුසෙට ඒකට දුකද? ලේ දකින්නේ නැතුව නිකං පිස්සු වගේද? බස්වල කෝච්චි වල මල කඳන් මිනිස්සුන්ගේ කෑලි දකින්නේ නැතුව හුස්මගන්ඩ බෑ වගේද?

The only government that took the path of negotiations seriously is UNP government from Nov 2002 to April 2004. (effectively Nov 2003) I am not saying they did it perfect but that was the only attempt.

Why not definitely we can remember this. How can we forget it.
* The time period which gave legal value for LTTE
* The time period which destroyed SriLanka Intelligence teams.
* The time period which separated written geographical areas.
* The time period wast millions for the name of Peace talk.
* The time period which LTTE toured around the world and collected enough money and resources.
* The time period accepted for Satellite communication and broadcasting system to LTTE.
* The time period LTTE had Ari unit.

How could we forget these things.

Dear fool, Don’t try to make stories. Your already fucked up.
Go to hell with your LTTE team.

I’m sorry I was mistaken the last time I put a comment here. I thought Sagara was an educated man with at least a slight understanding of whats going on around him. But it seems that I am wrong. I think you are just a hand which can be used by releasing plenty of money Mr. Sagara.
Your only point made here is that others are fools who cannot understand anything and you are the only one with the brains. I have never seen someone with knowledge and says that others are not brainy enough to understand it instead of expressing it. You are just a sad character who tries to express your NGO/sad political money.
Tell me one thing, if the questions are as stupid as you say they are why don’t you put a simple answer???? Because of the fact that you don’t have any answer is why you say the questions are foolish.
From here onwards I’m going to ignore whatever you are saying because you don’t seem to be a worthy opponent with enough brain or personality power.

Important: I strongly oppose the use of foul language in blogging (at least within the sinhala blog community). If anyone has something to say it should be expressed without using foul because this is a civilized world. If we response fools by being foolish we are no better than them.

Sorry for some of may bad words. I never thought to write in these kind of words. specially in Sudaraka’s blog. 🙁 but when I see this bloody fools answers, my blood boiling.
Sorry every one. if you feel any uncomfortable (because of these words.)

@Sudaraka
If you feel u should delete this replies (My)
Please delete it. No matter. 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.