Categories විවිධ මේ දවස්වල අපේ අය… Post author By Supun Sudaraka Post date pm 8:45 5 Comments on මේ දවස්වල අපේ අය… විභාගය අත ළඟ… අත පොත ළඟ… පොත හිත ළඟ… හිත ඈ ළඟ… – කතෲ අඥාතයි 😀 ← කැමතිම දහය – පළමු කොටස → මඳක් විමසන්න… 5 replies on “මේ දවස්වල අපේ අය…” මලයා මේ කවියේ අන්තිම පදේ නැතිනම් වැඩක් නෑ විභාගය අත ළඟ… අත පොත ළඟ… පොත හිත ළඟ… හිත ඈ ළඟ… ඈ ඌ ළඟ….. අහ්! ඒක අමතක වුනානේ 😀 මල්ලියේ, අපි මෙහෙම සංශෝධනය කරමු ද? විභාගය අත ළඟ අත පොත ළඟ පොත හිත ළඟ හිත ඈ ළඟ ඈ පොත ළඟ පොත මා ළඟ ඒ නිසා මම විභාගයෙන් ගොඩ………… @අනිලි – ඔව් ඒකත් නරකම නෑ 🙂 සුදාරක අපිට සුදු ලූණු පොඩි කරන්න එපා කොල්ලෝ. හිත ඈ (ඈ කිව්වට 10 ක් විතරද?) ළඟ වුනාට විභාගෙ ගොඩ පලයන් කොල්ලෝ. නැත්තම් දන්නවනෙ. (බය වෙන්න එපා උඹ ගොඩ.) 🙂 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.
මල්ලියේ, අපි මෙහෙම සංශෝධනය කරමු ද? විභාගය අත ළඟ අත පොත ළඟ පොත හිත ළඟ හිත ඈ ළඟ ඈ පොත ළඟ පොත මා ළඟ ඒ නිසා මම විභාගයෙන් ගොඩ…………
සුදාරක අපිට සුදු ලූණු පොඩි කරන්න එපා කොල්ලෝ. හිත ඈ (ඈ කිව්වට 10 ක් විතරද?) ළඟ වුනාට විභාගෙ ගොඩ පලයන් කොල්ලෝ. නැත්තම් දන්නවනෙ. (බය වෙන්න එපා උඹ ගොඩ.) 🙂
5 replies on “මේ දවස්වල අපේ අය…”
මලයා මේ කවියේ අන්තිම පදේ නැතිනම් වැඩක් නෑ
විභාගය අත ළඟ…
අත පොත ළඟ…
පොත හිත ළඟ…
හිත ඈ ළඟ…
ඈ ඌ ළඟ…..
අහ්! ඒක අමතක වුනානේ 😀
මල්ලියේ,
අපි මෙහෙම සංශෝධනය කරමු ද?
විභාගය අත ළඟ
අත පොත ළඟ
පොත හිත ළඟ
හිත ඈ ළඟ
ඈ පොත ළඟ
පොත මා ළඟ
ඒ නිසා මම විභාගයෙන් ගොඩ…………
@අනිලි – ඔව් ඒකත් නරකම නෑ 🙂
සුදාරක අපිට සුදු ලූණු පොඩි කරන්න එපා කොල්ලෝ. හිත ඈ (ඈ කිව්වට 10 ක් විතරද?) ළඟ වුනාට විභාගෙ ගොඩ පලයන් කොල්ලෝ. නැත්තම් දන්නවනෙ. (බය වෙන්න එපා උඹ ගොඩ.) 🙂