Categories
විවිධ

ලංකාව දියුණු වෙමින් පවතින රටකි

ශ්‍රී ලංකාව සුද්දන්ට නතු කරගැනීමට පෙර ‍පෙරදිග ධාන්‍යාගාරයයි.
සුද්දා අපිට රට භාර ගියාට පස්සේ ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි
ඊට වසර 10කට පසුද ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි
ඊට වසර 40කට පසුද ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි
වර්තමානයේද ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි
අනාගතයේ ශ්‍රී ලංකාව?

2 replies on “ලංකාව දියුණු වෙමින් පවතින රටකි”

මේ කාරණාව දේශපාලනිකයි සුදාරක. රට බැරි නම් අපි මිනිස්සඋන්ගෙ චින්තනය වෙනස් කරල ඉන්න අවශ්‍යයයි ඉස්සෙල්ලම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.