Categories
විවිධ

සිංහලයන් යනු කවුරුන්ද? – 2

මම කලින් සටහනක ලිව්වා. සිංහලයන් යනු යක්ෂ, නාග, දේව හා තවත් එක් ගෝත්‍රයක් යන බව. මම අර “තවත් එක් ගෝත්‍රයක්” ලෙස කලින් ලිව්ව දේ මම අද (2008-01-02) හොයාගත්තා ඒ රිවිර පත්තරේට (2008-01-03 දිනට පළවන පුවත්පත) ජයරත්න පතිර ආරච්චි මහතා ලියපු ලිපියක තිබිලා.

මෙන්න ඒ අනුව සිංහල යන ඒකීය ජන කොට්ඨාශය සැදුම් ලත් සිව් හෙළයන්
1. යක්ෂ
2. නාග
3. දේව
4. ගාන්ධර්ව

මේ පිළිබඳව තව ඉදිරියටත් විවිධ සොයා බැලීම් වලින් අනතුරුව ලිපි ලියන්න මම සූදානමින් සිටිනවා. දිගටම සුදාරකගේ අන්තර්ජාල සටහන සමඟ එක්වන්න. ඉහත පළ කර ඇති කරුණු තවදුරටත් විමසා බැලීමට http://www.rivira.lk/2008/02/03/rividahara3.htm වෙත පිවිසෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

One reply on “සිංහලයන් යනු කවුරුන්ද? – 2”

mang me kiyana deya sudaraka malli koi widihata balai da danne na…… mang danna widihatanam oya gothra 4 india walath indala thiyanwa 🙂 samahara wita egollonge yaksha,dewa,naaga,gaandarwa gothra 4 ape gothra 4ta wada wenas wennathi……….danna kenek maawa niwaradi karanna 🙂

Leave a Reply to DJ.Parker Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.