මේක මේ මම ලියපු එකක් නොවෙයි. මටම කියල දෙයක් ලියාගන්න බැරි නිසා උපුටා ගත්තා පද පේළියක්. පොත බත්තලංගුණ්ඩුව. පොත ලියන්නේ මංජුල වෙඩිවර්ධන. පොතේ කතාවේ හැටියට ලියන්නා මේ පද පේළි උපුටාගන්නේ බයිබලයෙන්. බයිබලය කියවලා නැති නිසා සහ කතාවට අකුරු පැටලිලා තියෙන එළිසමයෙන් පද එළියට ගලවාගන්න බැරි නිසා මට හිතාගන්න බැරි මේ පද පේළි ඇත්තටම බයිබලයේ තියෙන ...