සංක්‍රාන්ති සමය – not a love story

අඳුර ගලා ගොස් දැන්, යන්තමින් ආලෝකය පැමිණෙමින් පවතී… සයුරු රළ බිඳෙන හඬ දැන් නෑසේ. ඇත්තේ මන්ද ආලෝකයක් පමණි. නමුත් හිස් අවකාශය තවමත් එසේමය. අන්ධකාරයේ ශාපය මා වෙලාගනිමින්, තවමත් බලපවත්වනු දැනේ… රස්තියාදු ගැසූ සිත ඔත්පලව එක තැන නැවතී ඇත්දැයි බියෙන් මන්දාලෝකයේ උදව්වෙන් සිත අත පත ගා බැලීමි. සිත ඔත්පලව නැත. සිත පනගසයි. සිත තවමත් බලවත්ය. තැන […]