කම්පා නොවන් මහමායා!

ඉතින් කොහොමද? චරිත අතලගේ මේ ළඟදි නිකුත් කරා සින්දුවක්. සින්දුව කියන්නෙ සුපුන් පෙරේරා. සින්දුව ලියල තියෙන්නෙ චන්ද්‍රසේන තලංගම. නම තමයි කම්පා නොවන් මහාමායා. මුල්ම පාර අහද්දි නිකන් නුහුරුයි වගේ දැනුනට, ටිකක් වෙලා අහද්දි සින්දුව අල්ලලා ගියා. පස්සෙ තව තව අහද්දි තමයි තේරුම මොකක්ද කියල හිතාගන්න පුළුවන් වුනේ. සින්දුව තවම අහන්න ලැබුනෙ නැද්ද? (සිරාවටම?) එහෙනම් මේ […]