සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

මේ ලබන්නාවූ ශ්‍රී සුභ නව වසර සමස්ත ශ්‍රී ලාංකීය ජනයාට සෞභාග්‍යයෙන් සපිරි, සාමයෙන් සතුටෙන් පිරි සුභ නව වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. මේ නව වසරේ වාද භේද අත්හැර සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන් සේ ජාතිකාභිමානයෙන් එක්වී සාමය උදෙසා කැපවී දේශයට සාමය ළඟ කරවා ගැනීමට කටයුතු කරන්නේද, එය තුලින් අප හට ඉදිරිය යහපත්වූ සාමකාමී දේශයක් ගොඩනැගීමට අනිවාර්යයෙන් […]