“බබාටත් අයිඩෙන්ටියක්” සමඟින් තවත් බොහෝ දෑ!

😀 මුලින්ම පොඩි හිනාවක් දාලා පටන්ගන්නම්. මම කියලා තියෙනවානේ මට විභාග පීඩනයෙන් මිදෙන්න ‍කරන්න පුළුවන් හොඳම දේ බ්ලොග් ලිවිල්ලයි හින්දි චිත්‍රපටි බැලිල්ලයි කියලා. ඔව් ඔව් මං දන්නවා ඔයා අහන ප්‍රශ්නේ! ඉන්න මංම අහලා මංම උත්තර දීලා ඉන්නම් තමුසේ ඉන්දියානු මැදිහත්වීමට විරුද්ධ නම් ඇයි ‍යකෝ හින්දි චිත්‍රපටි බලන්නේ? ආ… ඒක මගේ රසවින්දනය පිළිබඳ ප්‍රශ්නයක් නම් තමයි. […]