අද අලුයම සිරස මාධ්‍ය ආයතනයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් යෙදූ සටහන හා එයට ලැබුනු ප්‍රතිචාර සලකා බලා. එම සටහන යොදා ඇත්තේ මාගේ නොදැනුවත් කම නිසා බැවින්, ඔබේ ප්‍රතිචාර හරහා සත්‍යය තේරුම්ගත් බැවින්, එම සටහන ඉවත් කරනු ලබන අතර, මා නිවැරදි කිරීම සඳහා ඔබ විසින් ලබාදුන් ප්‍රතිචාර ස්තූති පූර්වකව පිළිගනිමි. එම සටහන නිවැරදි කරමින්, සිරස මාධ්‍යයට එල්ලවූ ...