කලින් ලියාපු බ්ලොග් සටහනත් අයින් කරා නෙව. ඒක මට ටිකක් අප්සට් ගහපු වෙලාවක ලියවුනු එකක්. දැං හරි. සේරම යථා තත්වයට පත් වේගෙන වේගෙන එනව වුනත්. අනිත් පැත්තෙන් අවුරුදු දෙකකට විවෘත සිර කඳවුරක් ඇතුළෙ බරපතල වැඩ සහිතව හිර කරල තියෙනව වගේ අපේම භාෂාවෙන් කිව්වොත් “අම්බානෙකට” වැඩ. එක එක වැඩ. ඉවරයක් නැතුව වැඩ. උදෙන් නැගිටිනවා. ඉස්කෝලෙ යනව. […]
Tag Archives: විද්‍යාව
හිතට වද දෙන දැවෙන ප්රශ්නය…
බඩු මිල ඉහළයාම ද? ම්හු… කෙල්ලක් ද? නැහ්… ලව් සීන් එකක් ද? නෑ… නෑ… බං! එහෙම එකක් නෙවෙයි… එහෙනං මොන රෙද්දක්ද බං? ඒක මේ වචනයකින් දෙකකින් විස්තර කරන්න පුළුවං කාරණයක් නෙවෙයි බං, මං මේ කල්පනා කලේ මං සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලාම හිතට ආපු ප්‍රශ්නයක් ගැන. සාමාන්‍ය පෙළ කරායින් පස්සේ උසස් පෙළට මොන විෂය ධාරාවක් […]