හයිඩ්‍රජන් බන්ධනය

පූර්වකථනය | Prologue මේක මේ one zero zero එකට ලියපු කතාවක්. වචන කොච්චර එහෙට මෙහෙට කරත්, වචන සීයකට කොටු කරගන්න අමාරු නිසයි මෙතන ලියන්නෙ. — “එහෙනං අපි කෙමිස්ට්‍රි පාඩමක් කරමු. හරිද?” “හරි. ලෑස්තියි.” “නියමයි. ඒත් ඊට කලින්, ඔයා මට ගෙවන්න ඕනෙ.” “මොකා? තමුසෙ මාර මිනිහෙක්නෙ ඕයි… කලින් කිව්වෙ කිසි ගාණක් ගෙවන්න ඕනෙ නෑ. සියල්ල නොමිලේ […]