3 IDIOTS | DON’T BE STUPID! BE AN IDIOT!

මේක සෑහෙන්න කලින් ලියන්න හිටපු ලිපියක්. ඒ වුනාට දැන් වුනත් ඒ ලියමනට ප්‍රමාද නැහැ කියලයි හිතුනෙ. මතකයට නැගෙන විශේෂ දවසක් වුන ඒ දවසෙ වි‍ශේෂ සිද්ධියකින් පස්සෙ මමත්, තවත් අපේ ගැන්සියේ කිහිපදෙනෙක් එකට ‍එකතු වුනේ චිත්‍රපටියක් බලන්න යන්න. සාමාන්‍යපෙළ විභාගය ලියපු අන්තිම දවසෙ රබ් නේ බනා ඩි ජෝඩී චිත්‍රපටිය බලන්න එකතුවුන අපේ නේවාසිකාගාරයේ ගැන්සිය තවමත් තැන […]

චාන්ද්නී චෝව්ක් ටු චයිනා – Chandni Chowk To China

කවුරුහරි මගෙන් ඇහුවොත් කවුද ‍මේ වෙනකොට ඉන්දියාවේ සාර්ථකම නළුවා කවුද කියලා… නෑ පිස්සුද? මම කියන්නේ ෂාරුක් ඛාන් නම් නෙවෙයි. මම කියන්නේ ආක්ෂේ කුමාර්. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ආක්ෂේ කුමාර් මේ වසර තුනේ 2006, 2007, 2008 රඟපාපු චිත්‍රපටිවලින් එකදිගට, ඒ හැම චිත්‍රපටියක්ම අති සාර්ථකයි. මේ ඔක්කොම බොක්ස් ඔෆිස් හිට්ස්! ඒ ටිකක් කිව්වොත්, ෆැමිලි – ටයිස් […]

ගජිනි | Ghajini

ඔන්න ආමීර් ඛාන් ගේ අළුත් චිත්‍රපටියක් ප්‍රදර්ශනය ආරම්භ කරලා. ඒ ගජිනි. තාරේ සමීන් පර් චිත්‍රපටියේ අති සාර්ථකත්වයෙන් පසුව නැවතත් බොලිවුඩ් පුරයට ඇතුලත් වන ආමීර් ඛාන් නම් විශ්වාස කරන්නේ මේ චිත්‍රපටියත් තමන්නේ අනිත් චිත්‍රපටි වගේම සාර්ථක වෙයි කියලයි. ඒ වුනත්, මේ චිත්‍රපටිය අළුත්ම එකක් කියලා කියන්න බෑ. අළුත් චිත්‍රපටියක් වුනාට කතාව නම් පරණයි. මේ දමිළ Ghajini […]

රබ් නේ බනා ඩි ජෝඩි | Rab Ne Bana Di Jodi

මම මගේ “සාපෙක මහිම” කියන බ්ලොග් සටහනේ ලිව්වානේ මම අපේ හොස්ටල් එකේ කට්ටියත් එක්ක අවසාන දවසේ ෆිල්ම් එකක් බලන්න ගියා කියලා, මේක තමයි ඒක. ඒ කිව්වේ Rab Ne Bana Di Jodi තමයි බලන්න ගියපු චිත්‍රපටිය. මෙම චිත්‍රපටියේ රඟපාන්නේ වෙන කවුරුවත් නෙවෙයි! ඒ, ෂාරුක් ඛාන්. තරමක් වෙනස් ආදර කතාවක් පාදක වෙච්ච මේ චිත්‍රපටිය බලන්න නම් ඔන්න […]

අඬ අඬ බැලීම සහ බල බල ඇඬීම.

ඕන් සිරසෙන් හොඳ වැඩක් කලා ඊයේ. ඊයේම මේ සටහන ලියන්න හිටියාට පාඩම් වැඩ වැඩි නිසා මේක ඊයේ ලියලා දාන්න බැරිවුනා. වැඩේ කියන්නේ මං දැන් ඒක දාන්න කලින්ම අපේ අසාමාන්‍ය මලී අක්කා මේක ගැන ලියලා. ඉතින් මේ පෝස්ට් එකෙන් එයාට අසාධාරණයක් වෙයිද දන්නෙත් නෑ. මලී අක්කේ, අසාධාරණයක් වුනානම් සොරි ඩොට් කොම් හොඳේ… 😀 සිරසෙන් හොඳ වැඩක් […]

හීන තටාකෙට – පට්ට කොපිය

කවුරුත් දන්නවා ඇති චිලී ගැන. එයා තවත් එක් නව රැල්ලේ එසේත් නැත්නම් නව පරපුරේ ගා‍ය‍කයෙක්. මේ ළඟදී එයා‍ගේ හීන තටාකෙක ගීතයට මියුසික් වීඩියෝ එකක් එළිදැක්වුනා. හැබැයි ඒක දැක්කාම පට ගාලා මතක් වුනේ හින්දි චිත්‍රපටියක්. ඒක තමා පසුගිය වසරේ වැඩිම ආදායම් වාර්තා තැබූ හින්දි චිත්‍රපටිය. වෙන මොකක්වත් නෙවෙයි! ඒ චිත්‍රපටිය තමයි “ඕම් ශාන්ති ඕම්” ! මියුසික් […]

ජබ් වී මෙට් (Jab We Met)

ඔන්න මීට කලින් සැලසුම් කරපු විදිහටම ජබ් වී මෙට් (Jab We Met) චිත්‍රපටිය ඊයේ (2008.04.12) රාත්‍රී 9.30ට ස්වර්ණවාහිනියෙන් සිංහල උපසිරැසි සමඟින්ම නැරඹීමට හැකියාව ලැබුනා. ඇත්තෙන්ම මේ චිත්‍රපටිය සරල, එහෙත් ආකර්ෂණීය සිනමා නිර්මානයක් ලෙස සැලකීමට හැකියි. චිත්‍රපටියේ ගීත සියල්ලම ඉතාමත් වින්දනීය ආකාරයෙන් නිර්මාණය කර තිබෙන ඇති අතර එහි සියළුම ගෞරවය හිමිවන්නේ මෙම චිත්‍රපටියට සංගීතයෙන් දායකත්වය දැක්වූ […]

ඕම් ශාන්ති ඕම්

ඔව්, හින්දි චිත්‍රපටි රසිකයින්ට නම් මේක හොඳ ආරංචියක්. හින්දි චිත්‍රපටි බැලුවේ නැති වුනත් කමක් නෑ මම නම් ඔබට 100%ක්ම නිර්දේශ කරන චිත්‍රපටියක් තමයි ඕම් ශාන්තී ඕම්. හින්දු ආගමේ විශ්වාසයක් වන පුනුරුප්පත්තිය පදනම් කරගනිමින් මෙම චිත්‍රපටිය අති ආකර්ශනයකින් යුක්තව නිර්මාණය කිරීමට මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරිය මෙන්ම තිර රචකාවිය වන ෆාරා ඛාන් සමත් වී තිබීම වි‍ශේෂත්වයක්. එමෙන්ම […]