Categories
විවිධ

පැණි වරකා ගහටමලු හෙන ගහන්නේ!

බ්ලොග් අඩවියට පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇතිවුන නිසා බ්ලොග් අඩවියට මීට දවස් දෙකකට කලින් ඉඳලා ඇතුලත් වෙන්න බෑ කියලා මේ බ්ලොග් අඩවියට පිවිසුන ඔබට දැනගන්න ලැබෙන්න ඇති. දැනටමත් බ්ලොග් අඩවිය හදමිනුයි සිටින්නේ. යම් යම් අපහසුතාවන් ඇතිවන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා. බ්ලොග් අඩවියට පිවිසීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි.

12 replies on “පැණි වරකා ගහටමලු හෙන ගහන්නේ!”

සිරාවටම මොකද බං අප්සැට් එක? ඉක්මනින් බ්ලොගය යථා තත්ත්වයට ගැනීමට හැකි වේවයි ප්‍රර්ථනා කරනවා…

@Thilina – සර්වර් එකෙන් පොඩි කේස් එකක් දැම්මා බං. ඔක්කොම ගියා. හොඳවෙලාවට ඩේටා බේස් එකේ බැකප් එකක් තිබ්බේ… 😀

සුදා, අයේ නම් අර වැඩිහිටියන්ට පම්ණක් ඒවා බ්ලොග් එක අස්සේ දාන්න එපා, අයේ සවර් එකෙන් ගලවයි!

@කාලිංග – මොන බම්බුවක්ද බං ඒ? මේකේ දාපු වැඩිහිටියන්ට පමණක් ඒවා කියලා දෙයක් නෑ!

ටෙලිකොම් එකේ අවුලකුත් තියෙනව වගේ හිටපු ගමන් හොදට තියෙන සයිට් වලටත් යන්න බෑ කියන්නේ. ඒක නිසා දැනුනෙ නෑ. මම හිතුවෙ එහෙම එකක් වෙන්න ඇති කියල

අපරාදේ …පොඩි එකාගේ සයිට් එක බලන්න නැතුව මට පහුගිය දවස් වල නින්ද ගියෙත් නැහැ……….

Leave a Reply to -බිன்ku- Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.