නාට්‍යය වුනත් ගැටුම තමයි උච්ජතම අවස්ථාව කියලා තියෙන්නේ. ඔන්න අපේ චැට් රූම් එකේ මඩ වරුසාවයි. සින්දු ඇහිල්ලෙන් පටන් ගත්තු අවුල දැන් නම් උඩටම නැගලා වගේ. හික්! මේ මොනවා වුනත් විහිළුවට හොඳේ… මොනවා හරි වැරදි දෙයක් කියවුනානං සමාවෙන්ඩ ඕනේ! 🙂
Month: December 2008
Categories
චැට්, චැට් චැට්
කට්ටිය මැරතන් අල්ලලා දාලා රේඩියෝ එකයි, චැට් රූම් එකයි අල්ලගෙන වගේ දැන්නම්. ඒ මදිවට රේඩියෝ එක Rock සින්දු දාලා අපායේ කම්මල වගේ… මගේ කන රිදෙනවෝ!