Categories
විවිධ

තරු පෙනෙන තරු

දැන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වල අළුත්ම ප්‍රවනතාවය වෙලා තියෙන්නේ තරු බිහි කිරීමනේ. ඔන්න ඉතින් තවත් තරු පෙන්නන වැඩ සටහනක් ආරම්භ කරලා ඒකේ නම නම් දෙරණ ඩ්‍රීම් ස්ටාර්! අර සිරස සුපර් ස්ටාර්ස් වගේම තමයි. ළඟදීම දවසක දෙරණ රූපවාහිනිය හරහා අපිට තරු බලාගන්න පුළුවන්. කොහොම හරි ඉතින් SMS යවලා වියදම් වෙච්ච ගාන බැලුවම ඉතින් කාට කාටත් හොඳ හැටි තරු පෙනේවි!

One reply on “තරු පෙනෙන තරු”

seriously මල්ලි, මට නම් දැන් ඔය කෙහෙල්මල් තරු අප්පිරිය වෙලා තියෙන්නෙ ;D කොහෙ බැලුවත් සුපර්ස්ටාර්ලා. ඕකනේ කියන්නෙ ‘ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නෑ’ කියලා. 😀

Leave a Reply to මලින්ත Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.