සුදාරකගේ අන්තර්ජාල සටහන » wordpress
අවුරුදු දෙකක බ්ලොග් කෙරුවාව
කාලයක්ම බ්ලොග් අවකාශයේ නිහඬව හිටියා නෙව. ඒත් දැන් නිහැඬියාවට තිත තියන්න ඕනෙ කාලෙ ඇවිත් කියලයි හිතෙන්නෙ. මං හිතන්නෙ මාස දෙක තුනකින් හරියට කෙටි කතාවක්වත් ‍ලිව්වේ නැති තරම්. ඉතින් ඔය ඉන්න එකේ ඒවත් ඉඩ තියෙන තියෙන විදිහට ලියන්න ඕනෙ. මාතෘකාවෙන් පිට යාම මගේ සිරිත නිසාම මුලින් කිව්වෙම මාතෘකාවට එච්චර අදාළ නැති දෙයක්.
බ්ලොග් අවකාශයේ නිහඬව ඉන්න තවත් හේතු වුනේ හෙන ගැහුව වගේ අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමත්. ඒත් එක්කම බ්ලොග් අඩවිය බිම ඇදගෙන වැටීමත් හරි. ඔන්න ඒ ප්‍රශ්න ඉවරයක් වුනා කියමු‍කෝ. වර්ඩ්ප්‍රෙස් ඩොට් කොම් උඩ‍ට බ්ලොග් අඩවිය අරගෙන එද්දි, මට නිකමට වගේ හිතුන කවද්ද මුලින්ම බ්ලොග් එක ලියල තියෙන දවස කියල හොයල බලන්න. බැලින්නම් දෙදාස් අට අවුරුද්දෙ ජනවාරි 20. ඒක බ්ලොග් ලිපියක් නෙවෙයි. බ්ලොග් එක හදන මුල් කාලෙ නිකන් ‍විහිළුවට වගේ දාපු පොඩි සටහනක්. ඒ අර්ථයෙන් ගත්තම ඊට පහුවෙනිද ඕම් ශාන්ති ඕම් චිත්‍රපටිය ගැන ලියල තමයි මේ ලියවෙන සුදාරකගේ අන්තර්ජාල සටහන ලියවෙන්න පටන් අරගෙන තියෙන්නෙ.
මීට කලින් බ්ලොග්-ස්‍‍පොට් ඇතුළෙ මුලින්ම බ්ලොග් කෙරුවාව පටන්ගත්තත්. ඒක එතන තියාගෙන හිටියෙ නම් නැහැ. කෙලින්ම වර්ඩ්ප්‍රෙස් වලිනුයි වැඩේ පටන්අරගත්තෙ. ඉතින් එහෙම බලනකොටත්, ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියෙන් ලිවිල්ල ඇරඹුන දිනය 21වීමත්, මේ කියන හැම මාසෙම විසි එක්වෙනි දිනය ජීවිතයත් එක්ක මහ ගුප්ත විදිහට බැඳිල තියෙන නිසාත්. මමම බ්ලොග් අඩවියේ ආරම්භක දිනය විදිහට දෙදාස් අටේ ජනවාරි විසිඑක්වෙනි දිනය තීරණය කළා. ඒක තනිකර ඒකමතික ඒකාධිපති තීරණයක්!
එහෙම ගත්තාම 2010 ජනවාරි 21වෙනි දිනයට මේ බ්ලොග් අඩවියට අවුරුදු 2ක්. “සුදාරකගේ අන්තර්ජාල සටහන” කියන නම මේකට වැටුනෙ හිතාමතා නෙවෙයි. ඒක නිකම්ම ඔළුවට ආපු නමක් වෙන්න ඇති. කොහොමහරි මේ නම මේකට වැටෙන්න හේතුවක් වෙන්න ඇත්තෙ ඒ කාලෙ අන්තර්ජාලයේ තිබුන සීමිත සිංහල බ්ලොග් ප්‍රමාණයක් අතරින් නිතිපතා වගේ යාවත්කාල වුන, හැම වෙලාවෙම වගේ කියවපු “මලින්තගේ සටහන” වෙන්න ඕනෙ. “මලින්තගේ” නම කපල ඒකට “සුදාරක” දාලා, ඒ මැදට “අන්තර්ජාල” ඔබල තමයි බ්ලොග් අඩවියට නම හදාගත්තෙ. මට මතක විදිහට නම් වුනේ එහෙමයි.
ඒ කාලෙ මම පොඩි එකා. දැනුත් මහලොකු වෙනසක් නැහැ ඉතින් බැලුවම. තාමත් ඒ උස ඒ උසමයි, ඒ කොට ඒ කොටමයි!   හැබැයි බ්ලොග් ලියන්න පටන්ගත්ත එකෙන් ජීව විද්‍යාත්මකව වෙන වැඩිවිය පැමිණීම ඉක්මවෙලා ගිහින් නියම විදිහට සිතිවිලි පරිණත කරගන්න ලැබුනෙ ‍මේ අවුරුදු දෙකක් වගේ සුලු කාලයක් ඇතුළත. ඒ කාලයේ බ්ලොග් ලිවීමත්, ඒකට එන ප්‍රතිචාරත්… ඒ වගේම අන්තර්ජාලය හරහා ඇසුරුකරන්න ලැබුන පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා හිතන විදිහ සෑහෙන්න මට්ටමකින් වෙනස් වුනා. ඒක අන්තර්ජාලයට පහසුවෙන් සිංහල එකතුවීම කියන කාරණය වෙන්න පුලුවන්. මම ඒකෙන් අදහස් කරේ, ‍කෙනෙක්ට තමන් හිතන භාෂා‍වෙන් වැඩකරන්න, අන්තර්ජාලයේ සැරිසරන්න වැඩිපුර අවස්ථාව ලැබුනොත් ඒකෙන් ලොකු ආකල්ප වෙනසක් කරන්න පුලුවනි. ඒක කෙලින්ම බලපාන්නෙ රටේ දියුණුවට. ඒකයි මොන මඩ ප්‍රචාර, දේශපාලනික, ‍අදේශපාලනික, වැඩිහිටි අන්තර්ගත අරව මේව තිබුනත් මේව බලෙන් වාරණය සහ පාලනය නොකර ඉන්න ඕනෙ. කුතුහලය තියෙනවානම් ඒවා සොයායෑමේ වරදක් දකින්න නැහැ. මේව වාරණය වුනොත් අපිට ඉතිරිවෙන්නෙ බබාලන්තයක් විතරයි. සමහරවිට මුකුත්ම ඉතිරිවෙන එකක් නැතිවෙන්නත් පුලුවන්!
ආයෙත් මාතෘකාව වෙනත් පැත්තකට හැරෙව්ව නෙව. ඒක මගේ හැටි.
මට කියන්න ඕනෙ වුනේ බ්ලොග් අවකාශය කෙනෙක්ව උපරිම වශයෙන් පරිණත කරනව. ඒ කියන්නෙ අපි හරිහැටි ප්‍රස්ථාරගත කිරීමක් කරොත් කෙනෙක් බ්ලොග් අවකාශයට ඇතුළත් වීමට පෙර හා පසු කියල. අහස උසට කඩාගෙන යන වර්ධන රේඛාවක් දකින්න ලැබෙයි. ඒක තමයි ඇත්ත.
ඉතින්‍ සුදාරකගේ අන්තර්ජාල සටහනට අවුරුදු දෙකයි. ඉස්සරහට පන කෙන්ද රැකුණොත් සහ 2012 ‍‍ලෝක විනාශය සිද්ධ නොවුනොත්, තව ඉස්සරහට ‍මොනවහරි ලියන්න ලැබෙයි. මතක තියාගන්න. මේ බ්ලොග් එකේ තියෙන්නෙ 100%ක්ම වල්-පල්. මුල ඉඳල අගට බැලුවොත් සමහර විට කියවපු දෙයක් ඇත්තෙ නෑ වගේ දැනෙන්නත් පුලුවනි. ඒක තමයි මේ ලිවිල්ලෙ හැටි.
බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව
පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා දර්ශනය අනුව තෝරාගත් බ්ලොග් ලිපියක් පළ වුනා හැර, ලංකාව තුළ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයක බ්ලොග් සඳහා ඉඩක් නොමැති වූ තරම්.
ඒත් අද (2010.01.10) ඉරිදා , ලක්බිම පුවත්පතේ 18වෙනි පිටුවේ සිංහල බ්ලොග් අවකාශයේ පළ වන බ්ලොග් අඩවි තුළින් තෝරාගත් බ්ලොග් ලිපි ප්‍රමාණයක් පළ කරලා!
මේ ආකාරයෙන් තෝරාගෙන ඇත්තේ, (පහත දැක්වෙන) බ්ලොග් ලිපි හයක්. කොහොමවුනත් තවම ලක්බිම පුවත්පතේ වෙබ් අඩවිය නම් සිංහල යුනිකේත භාවිතා කිරීමට යොමු නොවී ඇති හැඩයි.
‍කැටපත් පවුර – එළුවාගේ සවුදම
සිතූගේ සිතුවිලි – නිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා…
මනුසත් උයන – අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් . . . හෆොයි . . .!
අරුණි ශපිරෝ වෙතින් – ගෙම්බාගේ දෘෂ්ටාන්තය
SANKALPANA – ඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු සගවනා රත්තරනේ..
අච්චාරු – මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි
බ්ලොග් අවකාශයේ ඉන් එහාට බ්ලොග් ලියන්නන් වෙත ප්‍රධාන පෙළේ සම්මත ජනමාධ්‍ය තුළ වේදිකාවක් නිර්මාණය වීම ඉතාමත් වැදගත් කාරණයක්. මෙහි සාධනීය පැති බොහොමයක් තියෙනවා. සිංහලෙන් බ්ලොග් ලියන්නන්ට තමන්ගේ බ්ලොග් අඩවිය තුළම වේදිකාව ඉබේම නිර්මාණය වීමත්, තමන්ගේ ලිපි තුළ ගුණාත්මක බව වැඩි‍වුනොත් බ්ලොග් අවකාශයෙන් එහාට තමන්ගේ ලිපි ප්‍රචාරණය කිරීමටත් අවකාශ ලැබෙන නිසා දැන්, බ්ලොග්කරණ අවකාශය තවත් ඉහළ මට්ටමට ගොඩනැගෙන්න පුළුවන්. පසුගිය අවුරුදු දෙක තුළ අලුතෙන්ම නිර්මාණය වුන සහ ක්‍රියාශීලි බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සිංහල බ්ලොග් සින්ඩිකේටරයේම ප්‍රදර්ශනය කරන ආකාරයෙන් ක්‍රියාශීලී බ්ලොග් අඩවි ප්‍රමාණය 587ක්! (2009.10.10 – 12:00) මාස තුනක් තුළ ක්‍රියාශීලී නොවන බ්ලොග් අඩවි සින්ඩිකේටරයෙන් ඉවත් වීම නිසා සමස්තයක් විදිහට අන්තර්ජාලය තුළ පවතින සිංහල බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! මේ වසර අවසානය වන විට එම බ්ලොග් අඩවි ප්‍රමාණය දෙගුණ තෙගුණ වනු ඇති!
මේ ආකාරයෙන් බ්ලොග් අවකාශය වෙත අවධානය ක්‍රම ක්‍රමයෙන් අවධානය ලබාගැනීමට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළ බ්ලොග් අවකාශය සඳහා ඉඩක් ලැබීම වැදගත්. එවිට පුවත්පත් පාඨකයින් හා, පුවත්පතකට ලිපියක් ඇතුළත් කරගැනීමට වෙහෙස වන පිරිස විකල්ප මාධ්‍යයක් වශයෙන් බ්ලොග් අවකාශය භාවිතා කිරීමට පෙළඹේවි. ඒ ආකාරයෙන් වක්‍රව බ්ලොග් අවකාශය ප්‍රසාරණය වීම අනාගත ජනමාධ්‍යකරණ යුගයට සාමාන්‍ය ජනතාව සූදානම් කරනු ඇති. ශිෂ්‍යයින්, වෘත්තිකයින්, ගුරුවරුන්, නළු නිළියන්, වෘත්තීය ජනමාධ්‍යකරුවන්, දේශපාලකයින් ඉතාමත් පහසුවෙන් බ්ලොග් අවකාශය වෙත විවෘත වීම නිසා ඔවුන්ගෙන් බ්ලොග් අවකාශයටත්, බ්ලොග් අවකාශය නිසා ඔවුන්ටත් අන්‍යෝන්‍ය වශයෙන් වටිනාකම් එකතු කරගැනීමට පුළුවන්. වි‍ශේෂයෙන්ම බ්ලොග් අවකාශයේ සැරීසැරීම සුවිශේෂී අත්දැකීම් රැසක් එකතුකරගැනීමක්!
කොහොම නමුත් බ්ලොග් අවකාශය, බ්ලොග් අවකාශය විදිහටම හඳුනාගැනීම වැදගත්. 90%ක්ම බ්ලොග් අඩවි ලියවෙන්නෙ පෞද්ගලික උවමනාවන් මත. ඒක නිසා ගල්, මුල්, මල්, මඩ, බාල්දි මේ හැම එකක්ම අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අපිට පුද්ගලික සිතුම්පැතුම් වලට වැට බඳින්න බැහැ. ඒක නිසා, කියන්නා කෙසේ කීවත්… අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!
බ්ලොග් අවකාශයට වැඩ බැඳිමේ හැකියාවක් තියෙනවානම්, ඒ ප්‍රාදේශීය මට්ටමෙන් විතරයි. ඒ wordpress, bloggger වැනි සේවාවන් අවහිර කිරීමෙනුයි. ඉදිරි අනාගතය ගැන අපිට දැන්ම කියන්න බැහැ. පුවත්පත් හරහා විවෘත වන අවධානය නරක පැත්තටත් යොමුවෙන්න හැකියාව තියෙනවා කියන දේ ගැන අවධානයෙන් සිටීමයි වැදගත්!
එහෙමනම්,
සිංහල බ්ලොග් අවකාශයට ජයවේවා!
ඔබේ අනන්‍යතාව අර්බුදයකද?
යාවත්කාලීන කිරීම: මෙතන කියලා තියෙන JanRain RPX plugin එකේ පොඩි අවුලක් තියෙනවා කියලා අපේ ඉන්දරේ අයියා වාර්තා කරලා තිබුනා ව‍ගේම අවුලක් තියෙනවා තමයි. ඉතින් ඒක නිසා ඒ ගැන තියෙන සටහන භාවිතා කිරීම වැඩක් නැහැ. කොහොමවුනත් තමන්ගේ ‍‍‍ඩොමේන් නාමය OpenID එකක් කරගන්න හැටි ගැන තියෙන සටහන නම් හරියටම වැඩ!
හැම කෙනාටම තමන්ගේ අනන්‍යතාව අන්තර්ජාල ඇතුලෙදී ආරක්ෂා කරගන්නේ කොහොමද කියන දේ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙන කාලේ මේ. නිකන් හිතලා බලන්න… කවුරුහරි…
අ‍ඩෝ මමයි සුදාරක!
නෑ නෑ මමයි සුදාරක!
උඹලා දෙන්නම නෙවෙයි මමයි සුදාරක!
නෑ නෑ ඩෝ… මම මම මම….!
මේ වගේ සංසිද්ධියක් Beyondframe බ්ලොග් අඩවියේ ඇතුළේදී දැක්ක නිසා, මම පොඩ්ඩක් හොයලා බැලුවා මේකට හොඳ විසඳුමක්.  කලින් ඉඳලාම හොඳම විසඳුම දැකලා තිබුනේ. ඒක තමයි OpenID. ඒ වුනාට තමන්ගේම සේවාදායකයක ස්ථාපනය කරගන්න වර්ඩ්ප්‍රෙස් පිහිටුවාගන්න වර්ඩ්ප්‍රෙස් අඩවියක් සඳහා OpenID සහය ලබාගන්න අවශ්‍ය නම්, කරන්න වෙන්නේ OpenID Plug-in එක පිහිටුවා ගන්න එක. ඒ වුනාට ළඟකදී ඉඳලා මේ වැඩේ හරියන්නේ නැහැ. Blogger, එහෙමත් නැතිනම් Blog Spot වල පිහිටුවලා තියෙන බ්ලොග් අඩවි වලට ප්‍රතිචාර එකතු කරද්දී එහෙම OpenID Plugin එක පිහිටුවාගෙන තිබුනත්, ඒක හරියට ක්‍රියාත්මක වුනේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණේ නිසා, OpenID භාවිතා කරන එක අතඇරලා තිබුනේ. ඉතින් මේ ළඟදී අර කලින් කිව්ව කා‍රණේ නිසා ආපහු හොයලා බැලුවා. මුලින්ම හොයලා බැලුවේ මේ OpenID Plug-in එක වැඩද කියලා. ම්…හු… ඒක හරිගියෙත් නැහැ.
ඉතින්, ඊළඟට බැලුවේ වෙන Plugin තියෙනවාද කියලා. එතකොටයි අහුවුනේ JanRain RPX Plug-in එක. මේක තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරන්න උදව් වෙනවා නොවුනාට, ‍අනිත් අයගේ අනන්‍යතාව ආරක්ෂා කරගන්න උදව් වෙන Plugin එකක්. ඉතින් තමනුත් පරාර්ථකාමී වෙන්න ඕනේ නිසා, ඔන්න මුලින්ම ඒ Plugin එක දාගන්න. ඒ Plugin එකෙන් පුලුවන්, Facebook Connect, Twitter, Google ව‍ගේම තවත් සමාජ ජාල අඩවි සහ OpenID එක හරහා ප්‍රතිචාර එකතු කරන අයව බ්ලොග් අඩවියට සම්බන්ධ කරගන්න. එතකොට අර අල වෙච්ච OpenID Plugin එකට වඩා සාර්ථකව මේක වැඩ කරනවා කියලා කියන්න පුලුවන්.
මුලින්ම, තමන්ගේ වර්ඩ්ප්‍රෙස් පාලක පැනලයට ඇතුළත් වෙන්න. (සාමාන්‍යයෙන් තමන්ගේම සේවාදායකයක වර්ඩ්ප්‍රෙස් පිහිටුවා ගෙන ඉන්න අයට යම්කිසි දැනුමක් මේ ගැන තියෙන නිසා, වැඩිපුර සවිස්තරාත්මක විදිහට විස්තර කරන්න නම් යන්නේ නැහැ.)
ඊළඟට ප්‍රධාන මෙනුවෙන් Plugins යටතේ ඇති “Add New” කියන එක ක්ලික් කරන්න. පාවිච්චි කරන්නේ සිංහල වර්ඩ්ප්‍රෙස් නම්, ප්‍රධාන මෙනුවෙන් ප්ලගින යටතේ ඇති “එක්කරන්න” මත ක්ලික් කරන්න.
ඊළඟ පිටුවෙන්, “JanRain RPX” ඉඟිවදන් ඇතුළත් කරලා “Search Plugins” එහෙමත් නැතිනම්, “ප්ලගින සොයන්න” මත ක්ලික් කරන්න. සෙවුම් ප්‍රතිඵල වලින් ලැබෙන Plugin එක Install ක්ලික් කරලා තමන්ගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට පිහිටුවා ගන්න. හරිම සරලයි වගේම හරිම පහසුයි
තමන්ගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට පිහිටුවාගත්තාට පස්සේ, Plugin එක සක්‍රිය කරන්න. ඊළඟට ප්‍රධාන මෙනුවෙන් Settings (සැකසුම්) යටතේ තියෙන “RPX” මත ක්ලික් කරන්න. ඊළඟට ඔබ‍ට පෙනේවි, Plugin එක API key එකක් ඉල්ලනවා කියලා. ඉතින් ඒ API key එක කියන්නේ පොඩි කේත අංකයක්. හරියට නිකං පාස්වර්ඩ් එකක් වගේ දෙයක්. ඒක අරගන්න https://rpxnow.com/get වෙතට පිවිසෙන්න. සල්ලි ගෙවන්න පුලුවන් ගොඩක් සේවාවන් අරගන්න පුලුවන්. ඒත් බ්ලොග් ලියන්නෙකුට නොමිලේ සේවාව හොඳටෝම ඇති කියලයි, ‍මගේ අදහස නම්.
ඉතින්, ලියාපදිංචි වෙන්න නම් SIGN-UP ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔක්කොම අඳුරු වෙලා යනවා වගේ පෙනේවි, බය වෙන්න එපා… මම ඉන්නවානේ   අඳුරු වෙලා මතුවෙන සුදු පාට කොටුවෙන් තෝරගන්න සේවාවන් කිහිපයක් පෙන්නාවී. ඔබට පුලුවන් ඔබේ GoogleFacebook ගිණුම, Blogger ගිණුම, Twitter ගිණුම වගේම තව තව අඩවි වලට සම්බන්ධ ගිණුම් වලින් Sign Up වෙන්න පුලුවන්.  Sign Up වෙන්න කැමති ගිණුම භාවිතා කරාට පස්සේ ඔබේ විද්‍යුත් තැපැල් ගිණුම තහවුරු කරන්න පිටුවක් ලැබේවි. ඊළඟට ඔබේ විද්‍යුත් තැපැල් ගිණුමට ලැබේවි විද්‍යුත් ලිපියක්. සාමාන්‍යයෙන් අඩවියක ලියාපදිංචි වුනාම ඒකෙන් ‍විද්‍යුත් ලිපියක් එනවානේ තහවුරු කරන්න. මේකත් ඒ වගේ, ඉතින් විද්‍යුත් තැපැල් ගිණුමට ගිහිල්ලා, RPX වෙතින් ලැබිලා තියෙන විද්‍යුත් ලිපියේ තියෙන යොමුව ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබව අලුත් Application එකක් හදන පිටුවට ඒක යොමු කරාවි. ඊළඟට Application එකට නමක් දෙන්න. මේක කඩ්ඩෙන් (ඉංග්‍රීසියෙන්) දෙන්න. ඊට පස්සේ මේකට පාවිච්චි කරන ඩොමේන් නාමය ලබාදෙන්න. උදාහරණයක් විදිහට blog.sudaraka.com දෙන්න පුලුවන්. ඩොමේන් එකටයි, සබ් ඩොමේන් හැම එකටමයි භාවිතා කරන්න අවශ්‍ය නම්, sudaraka.com වගේයි, *.sudaraka.com කියලා වුනත් එකතු කරන්න කැමති නම් පුලුවන්. ඒත් පාවිච්චි කරන්නේ අපේ බ්ලොග් එකට විතරක් නිසා, බ්ලොග් අඩවියට අදාල ඩොමේන් නාමය හරි සබ් ඩොමේන් නාමය විතරක් හරි ඇතුළත් කරන එක ඇති. ගිණුම.
සුබපැතුම්! ඊළඟ පිටුවෙන් ඔබට ඔබේ API key ‍‍කේතය ලැබේවි. දැන් ආපහු තමන්ගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියේ RPX Plugin එකට අදාල පිටුවට ගිහිල්ලා කේතය ඇතුළත් කරලා “Save” මත ක්ලික් කරන්න. හරිම සරලයි! ඊට පස්සේ “Insert RPX comment hints into my page automatically” ඉස්සරහා ‍කොටුවට හරියක් දාලා, “Save Comment Options” මත ක්ලික් කරන්න.
එච්චරයි. RPX වෙබ් අඩවියට ගිහිල්ලා ඒ වෙබ් අඩවියට ඇතුළත් වෙලා ඒකේ දකුණු අත පැත්තේ තියෙන Setup යටතේ තියෙන “Configure Providers” මත ක්ලික් කරලා තමන්ට සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙබ් අඩවි හය තෝරාගන්න පුලුවන්. මම නම් තෝරාගෙන තියෙන්නේ Google, WordPress, Twitter, Facebook සහ Blogger කියන වෙබ් අඩවි පහත් එක්ක OpenID හැඳුනුම. ඉතින් ඔන්න දැන් මගේ බ්ලොග් අඩවියෙත්, ඉතාමත් පහසුවෙන් තමන්ගේ අනන්‍යතාව තියාගෙන ප්‍රතිචාර එකතු කරන්න පුලුවන්. (මේක හරියටම වැඩකරනවාද කියලා බලන්න තම තමන්ගේ ගිණුම් වලින් මේ ලිපියට ප්‍රතිචාර එකතු කරාට කිසිම අවුලක් නෑ   )
හරි, දැන් ඊළඟට තම තමන්ට පුද්ගලිකව තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ…  තමන්ට පුද්ගලිකව OpenID එකක් අරගන්නේ කොහොමද කියන එක. තමන්ටම කියලා OpenID එකක් අරගන්න එක මහලොකු දෙයක් නෙවෙයි. දැන් ඔබේ වර්ඩ්ප්‍රෙස්(.com) වල තියෙ බ්ලොග් ලිපිනයත්, Blogspot බ්ලොග් ලිපියනත් OpenID ලිපිනයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්. ඒ ‍වගේම තවත් OpenID සේවාවන් සපයන තැන් තියෙනවා. ඒ වුනත්, තමන්ගේ ඩොමේන් නාමයක් යටතේ බ්ලොග් අඩවියක් කරගෙන යට අයට තමන්ගේ ‍ඩොමේන් නාමය තමන්ගේ OpenID එක විදිහට පාවිච්චි කරන්න ගන්න එක නම් ‍ලොකු අවුලක්. ඒකට අර මුලින් කිව්ව OpenID Plugin එක ප්‍රයෝජනවත් වුනත්, ඒක හරියට Blogger බ්ලොග් අඩවි සඳහා ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ පුංචි පහේ වැඩ කෑල්ල කරන එක. එතකොට Plugin ඕනෙත් නෑ. හරිම සිම්පල්. කරන්න තියෙන්නේ පොඩි වඩු වැඩක් කරන එක විතරයි.
href=”http://www.myopenid.com/server” />
href=”http://youraccount.myopenid.com/” />
href=”http://youraccount.myopenid.com” />
href=”http://www.myopenid.com/server” />
content=”http://www.myopenid.com/xrds?username=youraccount.myopenid.com” />
ඒකේ youraccount.myopenid.com වෙනුවට තමන් myopenid.com එකෙන් ලබාගත්තු OpenID ලිපිනය (උදාහරණයක් විදිහට ssudaraka.myopenid.com කියන ලිපිනය) මාරු කරන්න.
එච්චරයි! උත්සාහ කරලා බලන්නකෝ… ඊට පස්සේ මේක Blogger මත පරික්ෂා කරන්න ඕනේ නම් බ්ලොගර් මත ඇති ප්‍රතිචාර පරික්ෂණ පිටුව https://www.blogger.com/comment.g?blogID=1504961872775281277&postID=1449318644434822126 ට ගිහිල්ලා OpenID තෝරලා පරික්ෂා කරලා බලන්න. OpenID එක විදිහට තමන්ගේ බ්ලොග් අඩවියේ ලිපිනය ඇතුළත් කරන්න. ඊට පස්සේ තමන්ව යොමු කරාවි myopenid.com වෙත. ඊට පස්සේ එතැනින් තමන්ගේ ගිණුමට ඇතුළත් වෙලා. ප්‍රතිචාර තහවුරු කරන එක විතරයි තියෙන්නේ…
එළකිරි වගේ වැඩ!
myopenid.com ගැන තව වැඩිදුර දැනගන්න අවශ්‍ය නම්, ඒකේ උපකාරක පිටුව https://www.myopenid.com/help බලන්න අමතක කරන්න එපා
බ්ලොග් අඩවියක් නැති අයට වුනත් දැන් තමන්ගේ අනන්‍යතාව රැකගෙන ප්‍රතිචාර යොමු කරන්න OpenID එකක් භාවිතා කරන්න පෙළඹුනා නං… වැඩේ ගොඩ! අන්වර්ථනාම වලින් ලියන අයට වුනත් ඒක ගොඩක් වැදගත්.
අලුත් ඇඳුමක්!
හැමදාම හඩ්ඩා වගේ පරණ එකම ඇඳගෙන ඉන්න බෑනේ. පරණ ඇඳුමට යන්න කිව්වා.  ඒකට යන්න කියලා… ඔන්න ම‍ගේ බ්ලොග් එකට අලුත් ඇඳුමක් ඇන්දුවා. තාම අංග සම්පූර්ණ කරේ නැහැ. පොඩි පොඩි වෙනස්කම් වගයක් කරන්න තියෙනවා. ඔයාලටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් තියෙනවානම්, ඒකට අළුත් පෙනුමක් ඕනෑනම්, කරන්න තියෙන්නේ අලුත් ඇඳුමක් අන්දන එක. අළුත් වුනාට මදි. හොඳ පෙනුමක් තියෙන්නත් එපැයි නේද? එහෙනම් මෙන්න හොඳ හොඳ තීම් ඩවුන්ලෝඩ් කරගන්න‍ වෙබ් අඩවි කීපයක්. මේවා සියල්ලම නොමිලේ. ඒ වගේම හොරකම් කරපු ඒවාත් නෙමෙයි. නොමිලේ භාවිතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.
http://www.wpthemespress.com
http://www.freewpthemes.net
http://www.skinpress.com/category/wordpress/
මේ වගේ තවත් වෙබ් අඩවි හුඟක් තියෙනවා. ඒවා පස්සේ වෙලාව ලැබුනාම කියන්නම්. හුටා! වෙලාව කිව්වාමයි මතක් වුනේ! මට දැන් පාඩම් කරන්න වෙලාව හරි. ගිහිල්ලා එන්නම්! ජයවේවා!
වර්ඩ්ප්‍රෙස් 2.5
මගේ අන්තර්ජාල සම්බන්තා‍වයේ සුපිරි වේගය ගැන ඉතින් දැනගත්තනේ   දැන් ටික දවසකට කලින් WordPress නවතම සංස්කරණය එළ දැක්වුනත්, අද තමයි අළුත් සංස්කරණයට මගේ බ්ලොග් එක යාවත්කාලීන කරේ. අළුත් වර්ඩ්ප්‍රෙස් සංස්කරණය නම් නියමයි!