Google Translate සඳහා සිංහල භාෂාව එක් කිරීමේ වැදගත්කම. 7

අන්තර්ජාල‍ය භාවිතා කරන ඕනම පොඩි එක්කෙනෙක් දන්නවා Google වෙබ් අඩවිය, Google ආයතනය ගැන. ඇත්තටම දැන් Google වලින් තොර ලෝකයක් හිතන්නවත් බැරි තරම්. ඇයි ඒ? GMail, Google Docs, Picasa, Calendar, Blogger, Maps, Reader සහ එකී මෙකී නොකී හැම Google වැඩසටහනක්ම අන්තර්ජාලය භාවිතා කරන හැම දෙනෙක්ටම ඉතාමත් වැදගත් වැඩසටහන් එකතුවක්. නිකමට හිතන්න ගූගල් නැති ලෝකයක් ගැන! ඒක ...

ඇයි Google ලංකාවට මෙහෙම කරන්නේ? 5

ඇයි Google ලංකාවට මෙහෙම කරන්නේ?
ඔව්, කතා දෙකක් නෑ දැනට ලෝකේ තියෙන හොඳම වෙබ් අඩවියයි Google කියන්නේ, භාවිතා කිරීමට පහසු, ඒත් සංකීර්ණ ක්‍රමලේඛණ යොදාගනිමින් නිමවා ඇති Google වෙබ් අඩවියෙන් ලබාදෙන සේවාවන් අතුරින්, Google Mail (GMail), Google Docs, Google Apps, Blogger වැනි ‍සේවාවන් වැදගත් වෙනවා. ඒ අතුරින් වෙබ් අඩවි නිර්මාණකරුවන්ට මුදල් ලබාදෙන (Google Adsense) සේවාවත් ඉතාම ජනප්‍රියයි. ඒත් වාර්තාවන විදිහට දැන් ...

සුදාරකට දහසයයි! 19

ඔන්න ඉතින් මම මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු 16ක් නොදැනීම ගතවෙලා! ඉතින් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ අන්තර්ජාලයේ මුලින්ම සුබ පතපු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට හා SMS, E-Mail මඟින් සුබ පතපු අන්තර්ජාලයේ මිතුරන්ටත්. ඒ වගේම මට සුබ පතපු, සුබ නොපතපු, සුබ පතන්න අමතක වෙච්ච හැමදෙනාටම මේ අවස්ථාව කරගන්නවා මගේ බ්ලොග් අඩවිය සමඟ රැඳී සිටියාට ස්තූති කරන්න. ලාංකීය වර්තමාන ...