Categories
විවිධ

තරු පෙනෙන තරු

දැන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වල අළුත්ම ප්‍රවනතාවය වෙලා තියෙන්නේ තරු බිහි කිරීමනේ. ඔන්න ඉතින් තවත් තරු පෙන්නන වැඩ සටහනක් ආරම්භ කරලා ඒකේ නම නම් දෙරණ ඩ්‍රීම් ස්ටාර්! අර සිරස සුපර් ස්ටාර්ස් වගේම තමයි. ළඟදීම දවසක දෙරණ රූපවාහිනිය හරහා අපිට තරු බලාගන්න පුළුවන්. කොහොම හරි ඉතින් SMS යවලා වියදම් වෙච්ච ගාන බැලුවම ඉතින් කාට කාටත් හොඳ හැටි තරු පෙනේවි!