සුදාරකගේ අන්තර්ජාල සටහන » SLT

කාලෙකට පස්සේ…
අප්පේ… බ්ලොග් එක දැකපු කල්… මගේ මොනිටරේට කෙළවෙලා ගියා නෙව. ඒ අතරේ පන්ති වල වැඩ වැඩිවෙනවා හිටු කියලා. අපේ ගණන් සෑර් ගණන් ටියුට් එකක් දීලා කියනවා. ඔන්න පුතේ ගණන් එකසිය හැට හුටාමාරක් තියෙනවා හදාගෙන එන්න කියලා. ගෙයින් එළියට බහින්න එපා පුතේ අහල පහළ ගෙවල් වල ඉන්න අයත් එකතු කරගෙන ගණන් ටික හදාගෙන එන්න පුතේ. ඔන්න හරියටම තව දවස් හතක් තියෙනවා කියලා මේ සෑර් කියනවා ඕං. මෙන්න මෙයා ඒ පාර අහනවා…

ෂෝ‍ක් නේ?

දන්න අය දන්නවා කවුද ‍මේ සර් කියලා… මටත් ඉතින් මළ. මොනා කරන්නද… මේ දවස්වල ඕක කරගෙන යන එක තමයි වැඩේ. හැබැයි ගණන් පංතිය විතරක් නම් මදෑ. අලි මදිවට හරක් කිව්වාලු. භෞතික විද්‍යා පන්තියත් ඊට හපන්. උදේ හතේ ඉඳලා දවල් දොළහා වෙනකන්. “සැප කනේ”.!!!

මේ දවස්වල ADSL පාරිභෝගිකයන්ට Peo TV රුපියල් 1000ට දෙනවා. මාත් ඉතින් කහනවාට ගත්තා නෙව… හපෝයියා! නිකං දුන්නත් ගන්න එපා කියලා තමයි මට නං කියන්න වෙන්නේ ඩයලොග් ටීවි ‍මීට වඩා හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ. සිරාවටම Peo TV නම් චාටර්ම චාටර්. ඔන්න MTV එකේ ඇඩ් එකක් ගියා පහුගිය ඉරිදා රෑ අටට Filmfare awards පෙන්නනවා කියලා. හැබැයි Peo TV වල Filmfare awards පෙන්නන චැනල් එක. ඒ කියන්නේ SET (Sony Entertainment) කියන චැනල් එක දෙන්නේ නෑ. ඉතින් අපි පාරිභෝගික සහයට කතා කරලා බැලුවා මේ SET කියන චැනල් එක ගන්න පුලුවන්ද කියලා. ‍කෝ… ඒ අක්කා කියාපි… නෑ එහෙම චැනල් නෑ. එහෙම එකක් ඉදිරියට දෙන එක ගැන කියන්න බෑ කියලා… ඉතින් අපිත් හිත හදාගෙන වැඩේ අතෑරලා හිටියා.

මෙන්න බොලේ ඊට පහුවෙනිදා උදේ SET චැනල් එක එකතුකරලා!!! දෙන්න හිතෙනවා!!!! මේ ටෙලිකොම් එකනම් මහා ජරා යක්කු ඕන වෙලාවට කිසි දෙයක් කරගන්න බෑ කියලා මට හිතුනා… හැබැයි ඔන්න අප්‍රේල් 10වෙනිදා ඉඳලා IPL නම් බලන්න පුලුවන් වෙයි. ඒත් මේක හිතුනොත් දීලා දානවා. දැන් දවසක දෙකක ඉඳලා මේක අම්බානකට හිරවෙනවා. ඉතින් මෙලෝ ‍මඟුලක් බලාගන්න බෑ. ඉතින් බලනවාට වඩා හොඳයි නිකන් ඉන්න එක. මේකේ තියෙන එකම වාසිය තමයි Time Shifting TV කියන එක. ඒ කියන්නේ මේ දවස් තුනක් පරණ වැඩසටහන් බලන්න පුලුවන් සේවාවක් නේ. හැබැයි ඒත් සීමිත චැනල් ගානක් විතරයි පුලුවන්. ලංකාවේ චැනලුයි. BBC වලටයි අල් ජසීරා වලටයි විතරයි මේ පහසුකම තියෙන්නේ. ගන්න හිතන් ඉන්නවානං ගන්න එක ගැන නොහිතා වෙන අතක් බලාගන්න කියලා තමයි මටනං කියන්න වෙන්නේ. ‍මේකේ චාටර්ම වැඩේ කියන්නේ සමහර චැනල්වලට වෙනම සල්ලි ගෙවන්න වෙන එක. උදාහරණයක් විදිහට SET චැනල් එකයි… SET MAX එකටයි රුපියල් 50ගානේ දෙකටම රුපියල් 100ක් ගෙවන්න වෙනවා. HBO චැනල් 4ට රුපියල් 400යි. HBO වලට නම් කමක් නෑ කියමු. ඒත් ඇයි මේ? SET චැනල් දෙකට? ඒවායේ වෙළඳ දැන්වීම් පුරවලා. ‍හොඳ ෆිල්ම් එකක් බල බල ඉන්නකොට ඒ අතරමැද දාන දැන්වීම් ටික බලාගෙන යනකොට චිත්‍රපටියේ අන්තිමට බලපු ටිකත් අමතක වෙලා යනවා කියලා තමයි මගේ යාලුවා කියන්නේ නම්…

ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ… පංති යනවා… වැස්සේ තෙමිගෙන ගෙදර එනවා. ලයිට් නැති දවසකට Peoත් නෑ Computer එකත් නෑ. ඒවා නැති එක කමක් නෑ කියමු. වතුරත් නෑ… අව්වට තෙමෙනවා… වැස්සට වේලෙනවා…. නෑ… අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා. ‍ඒ මදිවාට දැන් සෙම්ප්‍රතිශ්‍යාව. දත් වලත් මොකක්දෝ ලෙඩක්ද කොහෙද…

අයියෝ…!!!!

සේල් සේල් සේල්! ඇමතුමක් රුපියල් 2යි!
ආ… මෙන්න නියම ආරංචියක්! මේ ආරංචිය මොබිටෙල් පෙර ගෙවුම් පාරිභෝගිකයන්ටයි! අද (16) මධ්‍යම රාත්‍රී දොළහෙන් පසු අලුත් මිල ගණන් යටතේ ඔබට දුරකථන ඇමතුම් ලබාගැනීමට හැකිවේවි! මාත් උපහාර ‍එකෙන් ආපහු Pre-Paid වලට මාරු වෙන්න හිතුවා. මෙන්න මෙහෙමයි ගාස්තු.

පිටතට ගන්නා ශබ්ද හා වීඩියෝ ඇමතුම් (පැය 24 පුරාවට) – පළමු අවුරුද්ද

මොබිටෙල් වෙත – රුපියල් 2යි

වෙනත් ජාල සඳහා – රුපියල් 2.50යි

පිටතට ගන්නා ශබ්ද හා වීඩියෝ ඇමතුම් (පැය 24 පුරාවට) – දෙවන අවුරුද්ද

මොබිටෙල් වෙත – රුපියල් 1.80යි

වෙනත් ජාල සඳහා – රුපියල් 2.25යි

පිටතට ගන්නා ශබ්ද හා වීඩියෝ ඇමතුම් (පැය 24 පුරාවට) – තෙවෙනි වසරේ සිට ඉදිරියට

මොබිටෙල් වෙත – රුපියල් 1.60යි

වෙනත් ජාල සඳහා – රුපියල් 2යි

ලැබෙන ශබ්ද හා වීඩියෝ ඇමතුම් සියල්ලම නොමිලේ!

කෙටි පණිවිඩ සඳහා ගාස්තු

මොබිටෙල් වෙත – ශත75යි

වෙනත් අංක සඳහා – රුපියලයි!

කෙටි පණිවිඩ සඳහා ගාස්තු – දෙවෙනි අවුරුද්ද

මොබිටෙල් වෙත – ශත68යි

වෙනත් අංක සඳහා – ශත90යි

කෙටි පණිවිඩ සඳහා ගාස්තු – තෙවෙනි වසරේ සිට ඉදිරියට

මොබිටෙල් වෙත – ශත60යි

වෙනත් අංක සඳහා – ශත80යි

විදේශයන් සඳහා කෙටි පණිවිඩ ගාස්තුව එක් පණිවිඩයක් සඳහා රුපියල් 5කි

MMS සඳහා ගාස්තු

මොබිටෙල් වෙත – රුපියල් 2යි

වෙනත් ජාලයන් සඳහා – රුපියල් 5යි

විදේශයන් සඳහා – රුපියල් 10යි

MMS සඳහා ගාස්තු ‍- දෙවෙනි අවුරුද්ද

මොබිටෙල් වෙත – රුපියල් 1.80යි

වෙනත් ජාලයන් සඳහා – රුපියල් 4.50යි

MMS සඳහා ගාස්තු ‍- තෙවෙනි වසරේ සිට ඉදිරියට

මොබිටෙල් වෙත – රුපියල් 1.60යි

වෙනත් ජාලයන් සඳහා – රුපියල් 4.00

GPRS සඳහා කිලෝ බයිට් එකකට එක් ශතයක් පමණි!

මීට අමතරව M Best Friend අංකය සඳහා ගන්නා ශබ්ද සහ වීඩියෝ ඇමතුම් සඳහා ගාස්තුව රුපියලක් පමණි. කෙටි පණිවිඩ සඳහා ගාස්තුව ශත 50ක් පමණි.

මෙම පැකේජය ක්‍රියාත්මක කරගැනීම සඳහා #111# යොදා SEND කරන්න.

මේක නම් සුබම සුබ ආරංචියක්. දැන්නම් Airtel, Dialog වලට මිල හොඳටම අඩුකරන්න වේවි වගේ. ඇත්තටම ලංකා‍ව ලෝකයේ අඩුවෙන්ම දුරකථන ගාස්තු අයකරන රටක්. මට හිතෙන විදිහට ඉදිරියට ස්ථාවර දුරකථන හා CDMA දුරකථන භාවිතා වී‍මේ ප්‍රතිශතය අඩුවෙන්න පුලුවන්. SLT වලට නම් ADSL සඳහා ස්ථාවර දුරකථනයක් අවශ්‍යයි නමුත්, ඔවුන් ඉදිරියට දුරකථන පහසුකම් ලබාගැනීමෙන් තොරව සෘජුවම ADSL පහසුකම ලබා ‍දෙනවානං ඒක පාරිභෝගිකයන්ට වාසියක් වේවි. ම්… තාම හැබැයි ADSL ගාස්තු පරණ පාරිභෝගිකයන්ට අඩුවෙන පාටක් නෑ. ආරංචි විදිහට විදුලි සංදේශ නියාමන කොමිසම ඔවුන්ගේ මිල ගණන් සඳහා අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කරලාලු. ඒක ඇත්තනම් පාරිභෝගිකයන්ට තමයි කෙළවෙන්නේ!.

යාවත්කාලීන කිරීම  - ඔන්න කියලා කට ගන්න ලැබුනේ නෑ. ටෙලිකොම් පරණ පාරිභෝගියන්ටත් මිල අඩු කරලා. වැඩි විස්තර

වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

අයියන්ඩිය බිය නොවන්න! SLT ADSL බිල ලඟදීම අඩුවේවි!
ආ… කට්ටිය දැන් බයවෙලා මේ මොකද වෙන්නේ කියලා. එළකිරි අඩවියේ එහෙම ටෙලිකොම් එකේ පලු පැලෙන්න බනිනවා. ඒ අතරේ එක එක තැන්වල එක එක කතා. මේ ඔක්කොම පටන්ගන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් නවතම ප්‍රචාරණ වැඩසටහන එක්කයි. ඒ මොකක්ද ඒ?

මේ තියෙන්නේ ඒක…

ගත්තා ටෙලිකොම් ADSL පාරිභෝගික සේවාව. පුදුමයකට වගේ ඉතාමත් ක්ෂණික ප්‍රතිචාරයක් ලබාගන්න ලැබුනා. ඒක ලොකු දෙයක් නැත්නම් ගොඩක්‍ වෙලාවට වෙන්නේ පාරිභෝගික සහය Dial කරලා ෆෝන් එක කනේ තියාගෙන ඉන්ට. එතකොට අපි ඉන්න තැන්වල මුල් ඇදලා. අලුත් පැල හැදිලා ඔක්කොම වෙලා තියේවි…

ආ කතාව කිව්වේ නෑනේ…

SLT ADSL ඔය කරන්නේ සාමාන්‍ය Promotion එකක්. ඒ කරන්නේ ළඟදීම මිල අඩු කරන බවට අඟවන්නයි. මේ අවස්තාවේ ඒ අය හදන්නේ උපරිම පාරිභෝගිකයන් පිරිසක් එකතුකරගන්න. ඒකයි මේ වැඩේ ඒ අය කරන්නේ. ළඟඳීම සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ මිළ අඩුකරන බවට ඒ පාරිභෝගික සහාය නිලධාරියා කිව්වේ හෙන වේගෙකින්. මං හිතන්නේ ‍දැන් ගොඩක් අය ඒ ගැන අහලා Call කරන නිසා වෙන්න ඇති. පවු. මිනිහාටත් එපා වෙලා වෙන්න ඇති

ඔන්න ඕකයි තත්ත්වේ.

අපිට SLT ගැන හොඳ බලාපොරොත්තු තියාගන්න පුලුවන් වේවි.

මිළ අඩු කරන ගමන්. වේගෙත් වැඩි කරොත් එළම කිරි!!!

යාවත්කාලීන කිරීම – ඔන්න ADSL ගාස්තු අඩුකරලා! -

දිවිය පහසු කරන සම්පත් බැංකුව හා දිවියට කෙළවන ශ්‍රී ලංකා ටෙලිකොම්
අපේ පවුලේ බැංකුව සම්පත් බැංකුව තමයි ඉතින්. ඒක ඉතින් මලින්ත හරහා වක්‍රව දැනගන්න ඇතිනේ…   ඉතින් මේ ළඟදී මරු වැඩක් වුනා. ටෙලිකොම් බිල ගෙවන්න දවසක් පරක්කු වුනා විතරයි මෙන්න බොලේ දුරකථන සම්බන්ධතාවය නවත්තලා. කනෙක්ෂන් දෙන්න සතිගණන් මාස ගණන් රැ‍ග් එක දෙන ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙන්න බිල ගෙවන්න දවසක් පරක්කු වෙච්ච ගමන් සම්බන්ධතාවය අයින් කරලා. ඉතින් මොකද කරේ ගත්තා 0112303030 මේක තමයි සම්පත් බැංකුවේ ටෙලි බෑන්කින්ග් සේවා දුරකථන අංකය. නියම සේවාවක්. දුරකථ‍නයෙන් ගිණුම් ශේෂය බලාගන්න, ගිණුම් අතර මුදල් මාරුකරන්න. Mobile Cash වගේම ඉතාමත් කාර්යක්ෂම හා මිත්‍රශීලීව ගණුදෙනුකරුවන්ට සහායත් ලබාදෙනවා. මේ ‍සේවාවේ තවත් අංශයක් තියෙනවා අපේ බැංකු ගිණුමින් එක් එක් සේවාවන් සඳහා (උදාහරණයක් වශයෙන් කිව්වොත් SLT) ගෙවීම් කරන්නත් පුළුවන්. ඉතින් සම්පත් ටෙලි බෑන්කින්ග් සේවාවට සම්බන්ධ වෙලා පහසුවෙන් ගෙවීම කරා. ඔන්න හිටියා දවසක් දෙකක්, සෙනසුරාදා ඉරිදත් ගතවුනා. තාම ‍ටෙලිකොම් එක සම්බන්ධතාවය දීලා නෑ. ‍ඒ වගේම මම උන්ගේ (මුන්ට මෙහෙම කතා කරලත් මදි) පාරිභෝගික සහය අංකේ 0112555555 අංකේට කතා කරන්න හැදුවාම කියනවා “ඔබේ දුරකථනයෙන් ඇමතුම් ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත. විස්තර සඳහා කරුණාකර අංක 1242 අමතන්න කියලා” ඉතින් පාරිභෝගික සහය අමතන්නත් මුන්ට ගෙවලා ඉන්න ඕනේද? මගේ CDMA ෆෝන් එකේ නම් නොමිලේම පුළුවන් කම තිබ්බා. ඉතින් මොනවා කරන්නද? ඉතින් ඊට පස්සේ 1242 අංකේට ගත්තා. මෙන්න ආයෙමත් අර කුණුහරුපේ වාදනය‍ වෙනවා. ඉතින් මොකද කරේ… මගේ ජංගම දුරකථනේ ගත්තා. ඒක මොබිටෙල් නිසා ඒකේ Any8 අංක වලට 0112555555 අංකේ දාගත්තා. ඊට පස්සේ ජංගම දුරකථනෙන් පාරිභෝගික සහායට කතා කරා. පුදුමේ කියන්නේ වැඩි වෙලා යන්න කලින් ඉස්සුවා (සාමාන්‍යයෙන් ටෙලිකොම් දුරකථනෙකින් ගත්තොත් නම් අංකේ ඩයල් කරලා සහයට කෙනෙක් සෙට් වෙනකම් නාලා, කාලා, බීලා, අළුත් ඇඳුමකුත් ඇඳගෙන ආපහු දුරක‍ථනේ ළඟට එන්න වෙලාව තියෙනවා. ඒත් තව වෙලාවකුත් ඉතිරිවෙනවා) ඉතින් ඔන්න කතා කරා කියමුකෝ. ඊට පස්සේ කිව්වා මෙහෙම ටෙලි බෑන්කින්ග් වලින් ගෙව්වා. ඒත් තාම සම්බන්ධතාවය දීලා නැ කියලා. ඉතින් එහෙන් කියපි, තාම නම් අප්ඩේට් වෙලා නෑ. කොහොමද ගෙව්වේ අරකයි මේකයි කියලා ඊට පස්‍සේ එයා කිව්වා අපි මේක චෙක් කරලා ආපහු කරන්නම් කියලා මගේ අංකෙත් ඉල්ලගත්තා. අපරා‍දේ කියන්න බෑ ටෙලිකොම් එකේ බලු බල්ලෙක්වත් කතා කරේ නෑ. ඊටපස්සේ මම හිතුවා සම්පත් බැංකුවේ වරදක් ඇති ඒකයි. කියලා. සම්පත් බැංකුව නම් හැමදාම වේගවත් (මම කතා කරපු හැම දවසකම වගේ ඉක්මනින් ප්‍රතිචාර දක්වලා තියෙනවා) එතනට මම කිව්වා මෙහෙමයි. මම ගෙව්වා, තාම අප්ඩේට් වෙලා නෑ. එහෙන් කිව්වා සම්පත් බැංකුවෙන් අහන්න කියලා. ඊට පස්සේ මගෙන් දුරකථන අංකේ ඉල්ලගෙන කිව්වා. අපි තව ටිකකින් මේක පරික්ෂා කරලා කතා කරන්නම් කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ විනාඩි 15ක්වත් ගියේ නෑ. ‍සම්පත් බැංකුවෙන් කතා කරා. ඊට පස්සේ මගෙන් ටෙලිකොම් ගිණුම් අංකෙයි, බිල්පතේ ඉන්වොයිසි අංකෙයි අහලා ඉල්ලගත්තා. ඊට පස්සේ ආපහු විනාඩි 5කින් විතර කතා කරාම කිව්වා. මේක‍ ගෙවපු දවසට පස්සේ දවසෙම ටෙලිකොම් එකට ඊ-මේල් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ වැරැද්ද තියෙන්නේ ටෙලිකොම් එකේ තමයි. ඉතින් ආපහු ගත්තා 0112555555ට ඊට පස්සේ එතනට කිව්වා බැංකුවේ වැරැද්දක් නෑ. මම දිනෙයි වෙලාවයි දෙකම කියලා කිව්වා ඒ වෙලාවට සම්පත් බැංකුවෙන් ටෙලිකොම් එකට මේල් කරලා කියලා. ඉතින් මෙන්න තව අංකයක් දීපි. ඔන්න ඉතින් ඒකටත් කතා කරා. ඒකට කතා කරාම තමයි එතනින් කිව්වේ ආ හරි මෙහාට එදාම ඇවිල්ලා කියලා. දැන් මේක අප්ඩේට් කරන්නම් කියලා. ඇයි හත්තිලව්වේ අපි කතාකරනකම්ම ඉන්න ඕනෑද බිල අප්ඩේට් කරන්න? මුන් හදන්නේ අපේ සල්ලි හොරාට ගහගන්නද කියලා කියන්නත් බෑ. අඩුගානේ මුලින් 0112555555ට කතා කරපු වෙලාවේ එතනින්වත් කිව්වානම් හරිනේ මේ අංකෙට කතා කරන්නයි කියල

. එතකොට රස්තියාදුවක් නෑනේ.

බලාගෙන ගියාම වැරැද්ද වෙන කාගේවත් නෙවෙයි අපේම තමයි. ටෙලිකොම් වගේ සේවා සපයන්ගෙන් සේවාව ලබාගන්න එකයි තියෙන ලොකුම වැරැද්ද. හැබැයි දැන් අර T.V එක වහලා දාන්න කිව්වා වගේ මේකටත් කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි ‍යකෝ ටෙලිකොම් වලින් සේවාව ගන්නේ වෙන එකක් ගනින් කියලා. ඒකත් ඇත්ත තමයි. ඒත් ඉතින් අඩුවටයි, මාස ගාණක් වෙහෙසවෙලා හරි පහසුවෙන් ඇරගන්න පුළුවන් ADSL සේවාවක් ලංකාවේ දෙන්නේ ටෙලිකොම් විතරයිනේ (ඒක හරියට ඒකාධිකාරියක් ව‍ගේ නේද?). තවත් එකක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් දුරකථන සම්බන්ධතාවය අයින් කරලානම් තමුන්නාන්සේ කොහොමද බ්ලොග් එකේ ලියන්නේ කියලා. වැඩේ කියන්නේ මගේ දුරකථනයේ නවත්තලා තියෙන්නේ ඇමතුම් ගන්න එක විතරයි. මම හිතන්නේ ටෙලිකොම් එකට ම‍ගේ ADSL සම්බන්ධතාවය අයින් කරන්න අමතක වෙලා   මේ ටෙලිකොම් එකේ හැමෝටම තියෙනවා ලොකු අමතක වීමේ රෝගයක්. එක වෙලාවට ‍ඒකෙන් පාරිභෝගිකයන්ට වාසියි. තව වෙලාවක පාරිභෝගිකයන්ට අවාසියි.

දැන් රටේ එළකිරි බොන්න පුරුදුකරගෙන යනවානේ. පාරිභෝගියන්ට කෙසේවෙතත් මුලින්ම ටෙලිකොම් එකට එළකිරි පොවලා ඉන්න ඕනේ. එතකොට මතක ශක්තිය වැඩිවෙනවා කියනවානේ. ඒ වගේම “අපි වවමු රට නගමු” ප්‍රතිපත්තිය යටතේ ලංකාවේ ගොටුකොල වවලා ඒ ඔක්කොම මුලි‍න්ම ටෙලිකොම් එකට කවලා තමයි ලංකාව දියුණු කරන්න පටන්ගන්න ඕනේ. මොකද අනාගතේ ලංකාවේ දියුණුවට තොරතුරු තාක්ෂණය බලපාන නිසා. ඉතින් ලංකාවේ තොරතුරු තාක්ෂණ ඒකාධිකාරිය තියෙන්නේ ටෙලිකොම් එක‍ටනේ. මේකට ඉක්මනට ක්‍රියාමාර්ග නොගත්තොත් ටෙලිකොම් නිසා අපේ දිවියට කෙළවෙන එක කෙසේවෙතත්, ලංකාවේ තොරතුරු තාක්ෂණයටත් කෙළවෙන දවස වැඩි ඈතක නොවේ!…

යාවත්කාලීන කිරීම – අපරාදේ කියන්න බෑ අර අප්ඩේට් කරනවා කිව්වාට පස්සේ මේ සටහන ලියන අතරතුරේ සම්බන්ධතාවය ලබාදීලා

ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනය අදයි…
අන්තර්ජාල පරිශීලකයින් වශයෙන් මෙන්ම, දුරකථන, ජංගම දුරකථන භාවිතාකරුවන් ලෙසින් අද අපට සුවිශේෂී දිනයක්. මාතෘකාවේ යොදා ඇති ලෙසින්ම අද (2008 මැයි මස 17 වැනිදා) ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනයයි.

කෙසේවෙතත් ලංකාවේ තොරතුරු සන්නිවේද‍නයේ වේගවත් භාවය හා නිති පතා වර්තාවෙන සබඳතා බිඳ වැටීම් නිසාවෙන් බොහෝ පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. නමුත් විදුලි සන්දේශන සේවයේ වැදගත්ම අංශය වන අන්තර්ජාල පහසුකම පිළිබඳව නම් යම්තාක් දුරකට (100% ක් නොවේ) සෑහිමකට පත්විය හැකියි.

දිවයින පුරා නැනසළවල් බිහිකිරීමේ ව්‍යාපෘතිය ඉන් වැදගත් දෙයක්. ඒ වාගේම දකුණු ආසියාවේ වේගවත්ම HSDPA ජාලය ශ්‍රී ලංකාව සතුවීමද එක්තරා ජයග්‍රහණයක්. ඒ වාගේම දැනට ලංකාව තුල සාපේක්ෂව ADSL, WiMAX, DSL මෙන්ම චන්ද්‍රිකා රූපවාහිනී/අන්තර්ජාල සේවාවන් ව්‍යාප්ත වී තිබීම වැදගත්. නමුත් එයින් නිසි ප්‍රතිඵල ලබාගන්නේදැයි යන්න සැකයක්. උදාහරණයක් ලෙස පාසල් පරිගණක විද්‍යාගාර තුල අන්තර්ජාල පරිශීලනය වැඩි වශයෙන් සිදුවන්නේ නැති බවයි වාර්තාවන්නේ. නිසියාකාර ‍ෆිල්ටර් (පෙරහන්) භාවිතා කරමින් නුසුදුසු වෙබ් අඩවි ‍වලක්වාලමින් අන්තර්ජාල භාවිතා කිරීමට අවස්ථාව සිසුන්ට සැලැස්වීම වැදගත්. එමෙන්ම ලංකාවේ බ්ලොග්කරුවන්ගේ ප්‍රමාණය හා වෙබ් අඩවි නිර්මාණය වීමේ වර්ධනයකුත් දක්නට ලැබෙනවා. අන්තර්ජාලයට සිංහල යුනිකේත සම්මතය ආගමනය නිසාවෙන් එහි ‍අගය දෙගුණ තෙගුණ වී ඇති බව අතිශයෝක්තියක් නම් නොවෙයි. එමෙන්ම මෙම සේවා සපයන්නන්ගේ පාරිභෝගික සේවාව පිළිබඳවත් සෙවිය යුතුයි. නිසියාකාර පාරිභෝගික සේවාවක් ලබානොදීම නිසා හැමදේම අතඇරලා දාන්න තරම් පාරිභෝගිකයින්ට සිතෙනවාත් ඇති (මට නම් හොඳටම අත්දැකීම් තියෙනවා ඒ ගැන) ශ්‍රී ලංකාව තුල ප්‍රමුඛතම විදුලි සංදේශ ‍සේවා සම්පාදකයන් වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් හා ටෙලිකොම් අනුබද්ධිත මොබිටෙල් යන සේවාදායකයින් ගැන කතාකරන්නම ඕනේ. ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන සේවා සම්පාදකයින් සේවාවන් සපයන්නේ එකිනෙකට අනුබද්ධිතවයි. පාරිභෝගික සේවා සැපයීම පිළිබඳව නම් විවිධ විවේචන ඇති නමුත් ‍සේවාව අ‍නිකුත් සේවා සම්පාදයකටයින් වඩා සාපේක්ෂව අඩු මුදලකට ලබා ගැනීමට හැකිවීම සහනයක්. නමුත් මොබිටෙල් Broadband පරිශීලකයින්ට මොඩමය වෙනුවෙන් රු 20,000කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවීමත්, සීමාසහිත බෑන්ඩ්විඩ්ත් එකත් (දත්ත පරාසය) නිසා මඳ අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. ඩයලොග් Broadband සඳහා භාවිතා කරන්නේ WiMAX තාක්ෂණයයි. සීමා රහිත බෑන්ඩ්විඩ්ත් එකක් ලබාදුන්නත්, ඔවුන්ගේ Fair Usage Policy නිසා පාරිභෝගිකයින් තුළ යම්කිසි සැකයක් ඇති වෙලා තියෙනවා. ඒකට ‍හේතුව තමයි ඔවුන් වැඩිපුර දත්ත භාවිතා කරන්නන්ගේ කුලකයට ඇතුල්වීමට සිදුවු‍නොත් වේගය ඩයල්අප් සම්බන්ධතාවයකටත් වඩා අඩු වෙන බවට මතයක් ඉදිරිපත් වීමයි. එහි ඇත්ත නැත්ත නම් මා දන්නේ නෑ. මේ කතාව මට දැනගන්නට ලැබුනේ, ලැබුනු විද්‍යුත් ලිපි වලින් හා අන්තර්ජාල ‍ෆෝරම මාර්ගයෙන්. ඉ

තින් ඔන්න ඕක තමා තත්වේ. අන්තර්ජාල සම්බන්ධතා කෙසේවෙතත් මේ වන විට සේවා සපයන්නන් තුල ධනාත්මක තරඟයක් ඇතිවී තිබීම පාරිභෝගිකයින්ට නම් වාසියක් වේවි කියලා තමයි මගේ බලාපොරොත්තුව නම්. ඔබ මොනවාද අපේ විදුලි සන්දේශ සේවා ගැන හිතන්නේ? ප්‍රතිචාරයක් සටහන් කරන්න නම් අමතක කරන්න එපා…